Author Pov
Still FlashBack
ටේබල් එක උඩ ඔලුව ගහන් ඉන්න ජන්කුක්ගේ ජැකට් එක ඉව කරපු ලීසා ජන්කුක් ගාවට යන්න පටන්ගත්තේ එයාගේ හිතේ ලොකු ප්ලෑන් එකක් වැඩ කරද්දි......
ලීසා දන්නවා බැරිවෙලාවත් ජන්කුක් ලීසා එක්ක සෙක්ස් කරලා ලීසාව ක්නොට් කලොත් ලීසා ජන්කුක්ගේ පප් එක්ක ප්‍රෙග්නන්ට් වෙනවා කියලා....එතකොට ජන්කුක්ට කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ලීසාව පිලිගන්න වෙනවා...මොකද ලීසාගෙ බඩේ ඉන්නේ එතකොට ජන්කුක් පප් නිසා....ඒකයි අද ජන්කුක් මෙහෙ එනවා කියන එක දැනගත්ත ලීසා බාටෙන්ඩර් ට සල්ලි දීලා ජන්කුක්ගේ ඩ්‍රින්ක් එකට වයග්‍රා ටැබ්ලට් දාන්න කිව්වේ....එක වයග්‍රා ටැබ්ලට් එකෙන්ම ඇල්ෆා කෙනෙක් 50% ක් නීඩී වෙද්දි ඩ්‍රින්ක්ස් 5ක් ගත්ත ජන්කුක්ට දැන් කොහොම ඇත්ද......
ජන්කුක් ලගට යන්න හැදුව ලීසා එකපාර වේටර් කෙනෙක්ගේ ඇගේ හැප්පුනු නිසා එකපාර ඩ්‍රින්ක්ස් වගයක් එයාගේ ඇගේ හැලුනා....
"ආශ් තමුන් මොනාද කරන්නේ ආ!!තමුන් මගෙ දවසම කෑවා ශිට්!!"
තමාගේ (මහලොකු) ඇදුමත් හදාගත්ත ලීසා ජන්කුක් ඉන්න පැත්ත බැලුවට ජන්කුක් එතන නොහිටියේ ලීසාගේ කේන්තිය දෙගුනයක් තෙගුනයක් වෙද්දි...
"ශිට්!!!කෝ මේ ජන්කුක්!!"
තමාගේ අතේ තියෙන ජැකට් එක තරහටම තද කරපු ලීසා ක්ලබ් එකේ හැමතැනම ජන්කුක්ව හෙව්වත් ජන්කුක් එහේ නොහිටියේ එයා දැනටමත් ජීඑවුන් එක්ක එයාගේ පැක් හෞස් එකේ හිටපු නිසා....
At Jks Pack House
අහම්බෙන් ක්ලබ් එකට ආව ජීඑවුන් ජන්කුක්ව දැක්ක නිසා ජන්කුක් දැන් ඉන්නේ හොදටම මත් වෙලා කියලා දන්න නිසාත් එයා අමාරුවෙන් හරි ජන්කුක්ව ගෙදර එක්ක ආවේ ක්ලබ් එකේ ඉදලා පැක් හෞස් එකට එච්චර දුරක් නැති නිසා....
එන ගමන අතරතුරම ජන්කුක් කියෙව්වේ ජිමින් ගැන....ජීඑවුන්ට මේ ගැන පොඩි සැකයක් ආවත් එයා හිතුවේ හැමදාම බොන්න යන්නේ ජිමින් එක්ක නිසා ඒ මතකෙට කියවනවා ඇති කියලා....
ඒත් ජීඑවුන් ඇත්ත දන්නවානම්.......
කොහොමහරි අමාරුවෙන් දොරත් ඇරගත්ත ජීඑවුන් ජන්කුක්ගෙ සාලේ තිබ්බ කුශන් බෙඩ් එකට දැම්මේ මේ මසල් පිග් ව එක්ක ඇවිල්ලා මහන්සි නිසා....

YOU ARE READING
ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Про оборотнейඇල්ෆා ජිමින්ගේ ආදරවන්තයා ඇල්ෆා ජියොන් ජන්කුක් ඔමේගා ජීඑවුන්ට ආකර්ෂණය උනොත්? A WereWolf Au Top Jk Bottom Jm • Mpreg❗ • Heat And Rut Sessions❗ • Bxb❗ • BxG❗ • Alpha x Omega❗ • Alpha x Alpha ❗ If You Cant Tolerate Those Things I Mentioned In Top Then P...