🍓 සචි
🍇 කෞෂි
🍉 තනු
🍊තරුපමා
🍋 ගගුලී
🍎යුරේෂා
🍏 නාවොද්‍යා
🥑 පෙමු
🍒 සදලී
🐊 හන්සු
🐸 බෙකී===================================
Jimin pov .
අද ලොකු කට්ටිය හෑමොම වැඩ කියලා ගියා ඩ්‍රොම් එකේ ඉතුරු උනේ අපි තුන්දෙනා විතරයි .
🐯 මයෙ ජිමිනො
🐥 වයි බන්
🐰 අඩෝ කම්මැලී බන් හයුන්
🐥 මොකද කරන්නේ අපි යන්ද කොහෙහරි ආ
🐰🐯 කොහෙද
🐥 මටත් හුගක් දවස්වල ඉදලා පොඩි අසාවක් තියෙනවා
🐯🐰 මොකද්ද 🙄
🐥 මතකද ඇහුනා දවසක් මේකාප් නුනලා කතා කරනවා වෙන රටක කොහෙද කියලා මට මතක නැ
🐰 ඉතින් දැන් එ රට ඇයි
🐥 එ රටේ මිනිස්සු මෙහේ රෙස්ටුරන්ට් එකක් දාලා අම්මො කෑම පට්ටලු බන් .
🐯 අම්මො සිරාද
🐥 ඔව් යකො අර නුනාලා හැමදාම යනොලු එහෙට අපිත් යන්ද
🐰 එත් ගාඩ්ලා ඉන්නවා නේ කොහොමද යන්නේ
🐯 අයියො මෝඩ කුක්කො ගිහින් ඇදුමක් දාගෙන වරෙන් අපි කොහොම හරි යමු
🐥 අද නම් කනවා බඩ පැලෙන්න
අපී හෑමොම කාටවත් අදුරගන්න බැරි වෙන්න ඇදගෙන පිටි පස්සේ පැත්තෙන් පැනලා ගියේ හයුන්ලා එන්න කලින් යන්න .
අපි දැන් ගොඩක් දුර ආවා නුනා කිව්ව විදියට රෙස්ටුරන්ට් එකට යන්න ඕන වංගුවෙන් හැරෙද්දිම ජන්කුක්ගේ ඇගෙයි ටේගෙ ඇගෙයි කෙල්ලො තුන්දෙනෙක් ඇවිත් හැප්පුනේ එ කෙල්ලො තුන්දෙනා බිම වැටිලා
" අ..ප..ස් .ස් " මොකද්ද මන්දා වචනයක් කිව්වා එත් එක කොරියන් වචනයක් නෙමේ ද කොහෙද .එත් එකේ තෙරුම මම හිතන්නේ පුක වෙන්න ඇති 😂 ඇයි ඉතින් උන් තුන්දෙනා වැටුනු විදියට පුක ඉතුරු උනොත් ඇති හැබැයි 😂😂🔪
🍎 හල්මොනිට රයිස් ගරපන් මිනිහො කන්නේ මොනාද යකො
🍊 මට හිතෙන්නේ කනවා ඇත්තේ ටයර් බන් දෙපාරක් බම්ප් උනානේ
YOU ARE READING
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙
Randomඅනේ මන්දා මුන් සුගා මගෙ ආච්චිගෙ රෙද්ද එ මිනිහා මගේ අනේ මේ මුන් හැදෙන්නෙම නැ හදන්නත් බැ 😂😂😂 හදන්න ඕනත් නැ හැබැයි 😂😂🔪