31🌺

170 33 4
                                    

Hobby pov ..

ටේ ගිහින් දොර ඇරියම එ ආපු කෙනා දැකලා මට උන් හිටි තැනුත් නැති උනා .මෙයා ඇයි මෙහෙ ආවේ

"  ජන්ග් හෙසොක් "

🐴 මා  ...මාම්

" තමුන් මාම්ව පිළිගන්නේ මෙහෙම ද ආ "

🐯 සොරි ජන්ග් ආන්ටි ගිහින් ඉදගන්න

මම මොනාද කියන්නේ කියලා කල්පනා කරද්දී ටේහයුන් මාම්ට ඉදගන්න කිව්වේ මමාත් කෙල්ලො ටික දිහා අමුතු විදියට බලන් මම ලගින් ඉදගනිද්දී

🐴 මමා එක පාරටම ආවේ

" මම ආවේ මම නොදැන මගෙ පුතාට වයිෆ් කෙනෙක් ඉන්නේ කියලා බලන්න "

🍓 කැහාඅ...ක්හා...

මමා ටිකක් තදින් එක කිව්ව නිසාද කොහෙද සචීට බිබී හිටපු වතුර එකත් හිර උනා

" කවුද මේ ගැණු ළමයි ආ තමුසෙලා මොනාද මේ ගෙ අස්සට කෙල්ලො ටිකක් දාගෙන කරන්නේ "

🐴 මාම් හරියට කතා කරන්න ඔයාට බැ මෙතන ඉන්න අයට අපහස කරන්න මෙ ඉන්නේ අපේ යාලුවො

" මම කොහෙද අපහස කරේ... එ කෙල්ලේ ගිහින් මට වතුර එකක් ගෙනවා"

🍎 මට ද කිව්වේ

මමා යුරෙගෙ පැත්තට අත දික් කරලා කියපු විදියට යුරේ ටිකක් බය වෙලා මම ද කියලා ඇහුවේ මාම් ඔව් කියද්දි

🍎 විනාඩියක් දෙන්න ආන්ටී

" මට ආන්ටී කියන්න එපා කෙල්ලේ මැඩම් කියනවා "

🍎 ඔයාගෙ කැමැත්තක්

🐯 පොඩ්ඩක් ඉන්න යුරේ

🍎 ටේ ඇයි

🐯 හොබි හයුන් මේ ඔයාගෙ ඔම්මා බව ඇත්ත එත් එයාට බැ යුරේෂාට එහෙම කතා කරන්න .යුරෙ කියන්නේ සෙවන්ට් කෙනෙක් නෙමේ එයා මගෙ වයිෆ් එක ඔයාගෙ මමාට කියන්න ..කො එනවා යන්න

ටේහයුන් ආවේගයෙන් කියවගෙන ගිහින් යුරේගෙ අතින් ඇදගෙන යන්න ගියේ මම මාම් දිහා කළකිරිමෙන් බලද්දී

🐴 මාම් ඔයා මොනාද කරන්න හදන්නේ ආ එ ටේගෙ වයිෆ් ඔයා කොහොමද කිව්වේ ඔයාට මැඩම් කියන්න කියලා

" ඊව් ටේ බැන්දේ එ කෙල්ල වද අපොයි මිසිස් කිම් දන්නවා ද ඕක ගැන "

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now