11✔

217 37 50
                                    

Pemu pov...

Jimin ඔප්පා එක්ක කතා කරන ගමන් හිටපු මගෙ ගමන නතර උනේ මගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්ත ගැණු කෙනා නිසා.එයා ගොඩක් නපුරු ආඩම්බර කෙනෙක් වගෙ ඇයි දන්නේ නැ අපේ ඉස්සරහට ආවේ .

🥑 ඔප්පා ඔයා මෙයාව දන්නවා ද

මම ජිමින් නොකියා ඔප්පා කිව්වේ මොනා උනත් ජිමින් ඔප්පාගෙ ආරක්ෂාව ගැන හිතන්න ඕන නිසා .නැත්නම් ඔප්පා ගැන බොරු කටකතා පැතිරුනොත් එහෙම .

🐥 නැ බාබා

ජිමින් ඔප්පා දන්නෙත් නැ මම දන්නෙත් නැ එතකොට කවුද මේ ගැණු කෙනා. දෙයියනේ මොනාද එයා මගෙ මුන දිහා බලලා අයෙ පොන් එක දිහා බලන්නේ දැන් නම් බයත් වගෙ

💃 මට කියනවා මේ තමුන් නෙද ඉන්නේ ආ

එහෙම කියපු ගැණු කෙනා මගෙ ඇස් ඉස්සරහට කරේ එයාගෙ පොන් එක .දෙයියනේ ✋🏻💔🥲 එ මම ජුන්හෝ එක්ක පාක් ගිය දවසේ පොටො එකක් .එකත් එයා මගෙ කට ලග ගැවිච්ච අයිස් ටික එයාගෙ ලෙන්සුවෙන් පිහිදන එකක් .මොකටද එයා මේ පොටො ලග තියාගෙන ඉන්නේ

💃 කියනවා කෙල්ලො මේ තමුන් නෙද

🥑 ඔව්..එත්..

💃 ශික් ලැජ්ජාවක් නැති කෙල්ල

🐥 මොකද්ද කිව්වේ

ජිමින් ඔප්පා අර ගැණු කෙනාගෙ ඉස්සරහට යන්න හැදුවත් මම එයාගෙ අතින් අල්ලගෙන නැවැත්තුවේ එක කරන්න එපා කියලා මොකද මට දැනගන්න ඕන උනා මෙයා මොකටද මට කෑගාහන්නේ කියලා

💃 තමුසේ කොහොමද මගෙ පුතාව දැලේ දාගත්තේ ආ

🥑 පුතා

💃 ඔව් පුතා චොයි ජුන්හෝ

🥑 මොකද්ද කිව්වේ චොයි ජුන්හෝ ඔයාගෙ පුතා

💃 ඔව් .මට හිතාගන්න බැ අර ගොන් යකා තමුසේ වගෙ තඩ් ක්ලාස් කෙල්ලෙක්ව මොකට ඩෙට් කරාද කියලා .

🐥 වට් ද ෆක් තඩ් ක්ලාස් ආයි සිරියස්

💃 මේ කවුද තමුන් හොරෙන් ඩේට් කරන එකාද. මෙ කොල්ලො තමුන්ට අපේ රටේ කෙල්ලෙක් නැති උනාද කොහෙවත් නැති රටක එකියක් ඩෙට් කරන්නේ ආ

🐥 කට..

🥑 ඔප්පා එපා . මට සමාවෙන්න මැඩම් මම දැනන් හිටියේ නැ ජුන්හෝ කියන්නේ පොසත් පව්ලක ළමයෙක් කියලා එයා මට කිව්වේ එයාගෙ අප්පාට බේකරියක් තියෙන්නේ කියලා ඉතින් එකායි මම යාලු උනේ වැරැද්දක් උනානම් සොරි

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now