4✔

292 42 53
                                    

හරි ළමයි කෙල්ලො සෙට් එක සිංහල වලින් කතා කරන ටික මම යටින් ඉරක් ඇදලා තමා ලියන්නේ හොදෙ එතකොට කොරියන් තද අකුරින් හිතන එව්වා මයින්ඩ් තෙරුනා නේ 😂🙂 තෙරුනේ නැත්නම් ආයේ කියවලා තෙරුම් ගන්න එතකොට මේ චුටි ළමයා තනුකිට පුළුවන් කොරියන් ඉංග්‍රීසි තමා මොකද එයාගෙ අප්පා කොරියන් නෙ කෙල්ල ඉපදිච්ච දවසේ ඉදලා කොරියාවේ

A/n --------------

කොල්ලො ටික උදේම ලැස්තී වෙලා ආවේ වෙන කොහෙවත් නෙමේ එ සචී එයාගෙ ඇඩ්මිෂන් එකේ දාලා තිබුනු ගෙදර ඇඩ්‍රස් එක හොයන් . කොල්ලො ටිකට එ ගෙදර හොයාගන්න ටික වේලාවක් ගියේ එ ගෙදර සොල් නගරේ කෙළවරට වෙන්න තියෙන නිසා .

🐰 හයුන්ගී මේක තමා ගෙදර

🐱 අඩො හොබ්බො ඇයි යකො බැදපු කෙල්ලෙක් පස්සේ යන්නේ

🐴 අනේ යුන්ගි හයුන් ඉන්නවා ඔයි කට පියාගෙන එයා බැදලා උනාට මට ප්‍රශ්නයක් නැ

🐱 නිකන් යකො කිව්වේ ටො නිසා මගෙ නින්ද නැති උනා

🐴 යැව් යැව් තමා

🦊 ඕ ළමයි රණ්ඩු එපා අපි ආවේ වැදගත් වැඩක මුලික පියවරට

🐨 එ ගෙදරට නිකන්ම යන එක හරි ද

🐥 කවුද නිකන් යන්නේ

🐨 ඈ

🐯 මේ

🐨 යකො ඔය අපේ සෙල්ලම් බඩු නෙද

🐱 අඩේ ටේ මොකද මගෙ සොකියාව අරන් ආවේ .

🐥 වෙන ගෙන්න දෙයක් තිබ්බේ නැ

🐯 අපිට හම්බුනු කුසලාන දෙන්න කියලා ද කියන්නේ

🐰😂 එක හැබැයි හොදයි ඔය කුනු කෙල තියෙන සෙල්ලම් බඩු වලට වඩා

🐴 හරි හරි දැන් යමු

🦊 ඔකේ ලෙට්ස් ගො

🐨 අද කවුරුත් ගෙදර නැතුව ඇති නෙද

🐯 අද ඉරිදා හැබැයි

🐥 එ කියන්නේ ඔක්කොම අය ගෙදර ඉදිද

🐱 කී දෙනෙක් ඉන්නවා ද දන්නේ නැද්ද

🐰 ගිහින් තමා බලන්න වෙන්නේ

🦊 ගිහින් බලමුකො

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now