Sadali pov
මම කිචන් එකේ ඉදලා ලිවින් රුම් එක පැත්තට යන ගමන් හිටියේ එත් කොහෙ යන්න ද කොහෙන්ද මන්දා පාත් උනු අතක් මාව රුම් එකක් අස්සට ඇදලා ගත්තේ මට මේ ලොකේ ඉන්න ඔක්කොම දෙව් දේවතාවො පෙනිලා
🍒 මොලේ පෙගිලාද මිනිහො
🐨 ඔව් පෙගිලා ඔයාගෙ ආදර ගින්නෙන්
මොන මෝඩයෙක්ද බන් මේ ගින්නට කවද්ද පෙගුනේ පිච්චෙනවා මිසක් කාගෙ දරුවෙක්ද කියලා හොයාගන්න ඕන එහෙම නැත්නම් ඉස්සරහට පව්ලක් පන්සලක් වෙද්දි ජිවත් වෙන්න අමාරුයි
🍒 ඇත්තටම නම්ජුන් ඔයා හොදට ඉගෙනගත්ත කෙනෙක් නෙද ඇයි මෙහෙම හැසිරෙන්නේ ආ
🐨 මෙහෙමනේ සදා ඉගෙන ගත්ත එකා උනත් ලව් සික් එක ගැහුවම මොංගල් බඩුවක් වෙනවානේ
🍒 නෑ
🐨 නෑ නෙමේ ඔව්
මමත් ඉදලා ඉදලා කැමති වෙලා තියෙන මනුස්සයා මාව දෙයියොම බලාගන්න ඕන
🍒 ම්ම් එක නෙමේ දැන් මොකද මාව ඇදලා ගත්තේ ආ
🐨 කිස් කරන්න
🍒 මැරෙන්න ආසද ජුන්
🐨 මොකද්ද හලො එක කිස් එකක් දෙනවාකො
🍒 එහෙනම් ඉතින් මාව බදිනවාකො
🐨 එක කරන්න බැ කියලා දන්නවා නේ
🍒 එහෙනම් කිස් කරන්න බැ කියන එකත් තෙරුම් ගන්න
🐨 ඔයාට ඇත්තටම බොයිෆෙන්ඩ් කෙනෙක් ඉදලා නැද්ද සදලී
🍒 නැ නැ
🐨 ම්ම්ම් .ඔයා යන්න එහෙනම්
මාව මෙච්චර වෙලා බිත්තියට තද කරගෙන හිටපු ජුන් මාව අතහැරියේ මේ මොකද්ද උනේ යකො කියලා මට හිතෙද්දී
🍒 ජුන්
🐨 ම්ම්
🍒 මොකද
🐨 මොකුත් නැ ඔයා දැන් යන්න
🍒 කොහෙද
🐨 යන්න ගියපු දිහා
🍒 එතකොට කිස් එක
🐨 එපා
🍒 ඇයි එ
🐨 මට ඕන නැ සදලී දැන් යන්න
එහෙම කියලා ජුන් වොශ් රුම් එක ඇතුලට ගිහින් දොර වහාගත්තේ මට චුට්ටක් දුක හිතෙද්දී .
VOCÊ ESTÁ LENDO
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙
Diversosඅනේ මන්දා මුන් සුගා මගෙ ආච්චිගෙ රෙද්ද එ මිනිහා මගේ අනේ මේ මුන් හැදෙන්නෙම නැ හදන්නත් බැ 😂😂😂 හදන්න ඕනත් නැ හැබැයි 😂😂🔪