25🎈

218 39 104
                                    

Nawo pov..

🍏 දැන් මාව ඇදගෙන ආවේ මුන දිහා බලන් ඉන්න ද අයියො

මම එහෙම ඇහුවේ රුම් එකට ඇවිත් විනාඩි කීපයක් ගත උනත් ජිමින් කිසිම දෙයක් නොකියා මගෙ දිහා බලන් ඉන්න නිසා

🐥 සතියකින් විතර බලන්න බැරි උනානේ එක නිසා චුට්ටක් ඔහොම ඉන්නවා රෙද්ද

🍏 හරි විහිලුවක් කරේ ආහ්

🐥 විහිලුවක් නෙමේ

🍏 පිස්සු කියවන්න එපා ජිමින් කො එන්න යමු

🐥 ම්ම් බැ

🍏 ඇයි බැ කියන්නේ ආ

🐥 මට දෙයක් කියන්න තියෙනවා

🍏 මොකද්ද

🐥 මම ආදරෙයි

🍏 මරු විහිලුවක්

🐥 දැක්ක දවසේ ඉදලා ආදරෙ කරේ නම් නැ එත් දැකපු වෙලේ හිත ටිකක් ගැස්සිලා ගියා එත් ටික ටික ආස්‍රය කරද්දී නිකන්ම ආදරෙ හිතුනා

🍏 ජිමි.

🐥 මම කියන්නේ නැ ඔයාට මට ආදරෙ කරන්න කියලා එත් ටිකක් හිතලා බලන්න එතකොට එදා පොග්‍රෑම් එකේ කියපුවා ගැන හිතන්න එපා එ වගෙම මම රොස්ට කැමති නැ .මම කියන්නේ නැ මට ආදර සම්බන්ධතා තිබ්බේ නැ කියලා ස්කුල් යන කාලේ ඉදලා තිබ්බා එත් එ කාටවත් කැමති උනා මිසක් ආදරෙ කරේ නැ

🍏 ම.ට්

🐥 හොඳට හිතන්න මම දන්නවා ඔයා මට මටත් වඩා ආදරෙයි කියලා

🍏 ජිමින්..පොඩ්..අශ් ගියානේ

මට මොකුත් කියන්න දුන්නෙත් නැ එයා කියවලා එයා ගියා .අශ් දැන් මම මොකද්ද කරන්නේ ඩොටියාගෙන් අහන්න ඕන

==================================

A/pov ..

🍒 දැන් ඔයාට මොනාද කියන්න තියෙන්නේ නම්ජුන්

සදලී ඇහුවේ තමන්ව බිත්තියට තද කරගෙන රතු උනු ඇස් වලින් බලන් ඉන්න නම්ජුන්ගෙන්

🐨 ඕන ද..මට ඕන ඔහේට හොඳ කනේ පාරක් දෙන්න එත් මට එක කරන්න බැ මොන කරුමයක් ද මන්දා එක

🍒 දැන් ඔයා මට ගහන්න ඔයා මගෙ කවුද ආ

🐨 සදලී ඔයාට මොනාද වෙලා තියෙන්නේ ආ ඇයි මෙහෙම කරන්නේ

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Dove le storie prendono vita. Scoprilo ora