A/pov..
අර වැඩසටහනින් පස්සේ කොල්ලො ටිකට ගොඩක් ප්රශ්න ආවා. එක නිසා කොල්ලො ටික සතියක් විතර බිසී උනේ කෙල්ලො ටිකව අමතක වෙලා යන තරමට
අද සෙනසුරාදාවක් කොල්ලො ටිකට අද තමා නිදහසක් ලැබුනේ ඉතින් හත්දෙනාම උදේ කෑම ඕඩර් කරලා කන ගමන් හිටියේ
🐯 ජින් හයුන්
🦊 ම්ම් ටේ
🐯 මට ඔයා එක්ක කෙන්ති
ටේ කියපු දේට හෑමොම වගෙ ටේ දිහා බැලුවේ එ මොකද්ද යකො එ කිව්ව දේ කියලා අහන්න
🐯 ඔහොම බලන්න එපා .එදා ඔයා ප්රොගැම් එකෙදී එන්ගෙජ්මන්ට් එක ගැන ආදරෙ ගැන කියපුවා නිකමට හරි නුනා දන්නවා නම් කොච්චර හිත රිදෙන්න ඇත්ද
🐱 එක ඇත්ත ජින් හයුන් අපිට වගෙ නෙමේ ඔයා එන්ගෙජ්මන්ට් උනු කෙනෙක්
🦊 එක විහිලුවට කිව්වේ ඉතින් එයා දන්නේ නැතුව ඇති
🐰 ඔව් ඔව් බිටිස් ආමීලා කොච්චර ජිවත් වෙනවා ද එ ගෙදර
🐴 මේ සචීව දැක්කද ගිය දවස් ටිකේ
🐨 ඇයි හොබි උබ දන්නේ නැද්ද
🐴 මොකද්ද ජුනො
🐨 සචී සති දෙකක් නිවාඩු කියලා
🐥 ඔව් පිඩී නිම් කිව්වේ එදා ජුන් හයුන් එක්ක මම එයාගෙ රුම් එකට ගිය වෙලෙ ඔයාට කියන්න කියලා
🐴 ඉතින් ඔය දෙන්නා මට කිව්වේ නැනේ
🐥 කිව්වා
🐨 අපි කිව්වා යකො උබට ඇහුනාද දන්නේ නැ
🐰 මේ මොකද කියන්නේ අපි යමුද
🐱 කොහෙද
🐰 සචී නුනාට මොකද උනේ කියලා බලන්න
🐯 අනේ යමුකො මටත් ඕන නාවො හදන මොනාහරි කන්න
🐥 වට් නාවො
🐯 ඔව් මොකද
🐥 මොකුත් නැ කෑම වලට විතරක් කැමති වෙයන්
🐨 ඔකේ ඔකේ යමු
🐱 ඉස්සෙල්ලාම කලා ඉන්නවා
🐴 ඔව් ඉක්මනින් කමු
🦊 ඔව්
==================================
YOU ARE READING
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙
Randomඅනේ මන්දා මුන් සුගා මගෙ ආච්චිගෙ රෙද්ද එ මිනිහා මගේ අනේ මේ මුන් හැදෙන්නෙම නැ හදන්නත් බැ 😂😂😂 හදන්න ඕනත් නැ හැබැයි 😂😂🔪