18✔

236 40 94
                                    

At bus

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


At bus ..

🐥 ගලක් උඩින් මලක් තියලා ගල මල කියපන්
පෙමුගේ අක්කා මට දීලා මස්සිනා කියපන්

🍏 ගලක් උඩින් කවදාවත් මලක් පිපෙන්නේ නැ
ඔය වගෙ කොල්ලෙක්ව මම බදින්නේ නැ

🥑 ගලක් උඩින් කවදහරි මලක් පීපේවී
එ දවසට ජිමිනා මට මස්සිනා වේවී

🐥 අන්න එකායි

🍏😑😑 ෆුහ්

🍒 අර එකයි දෙකයි තුනයී කියලා හතරට ගැනපන්
හතරේ ඉදලා පහ වෙනකන් මගෙ පිට කසපන් ගගුලී
හතරේ ඉදලා පහ වෙනකං මගෙ පිට කසපන්

🐨 එයාට කියන්නේ එපා බාබා මම කසන්නම් ඔයාගෙ පිට

All - 😂😂😂😂😂 ahhhaaa ah

🍏 මොර සූරන වැස්සේ මම මාර ගහාට
  නැග්ගේ
  එකෙ මුදුන් අත්තේ මම  kpop ඉගෙන
  ගත්තේ
  අර එකේ මුදුන් අත්තේ මම kpop ඉගෙන ගත්තේ

🍎 අර උබේ තාත්තායි අපේ තාත්තායි කුඹුරු කොටනවා

🐯 ඇතී

යුරේෂා කියන්න ගිය නවත්තපු ටේ යුරේගෙ කනට කරලා

🐯😑 යමන්කො කුඹුරු කොටන හැටි පෙන්නන්න උබට මම

🍊 අර පාලූ සුසුම් ගෙන රිදුම් රැ තනි යහනේ
මගෙ මතක වලින් අරයා ගිහින් ප්‍රෙම
පුරාණේ

🍇 නා තුම් ජානො නා හම්
  කඹි කුසි කබි කන්
දිල් තො පාගල් හේ
දිල් දී වානා හේ
තුම් සේ මිල්නා
භාති කර්නා
බඩා අච්චා ලග තා හේ

🍎 අම්මට හුඩු මේයා ඩාම් වෙලා ඩුම් වෙලා ඉන්නේ දැන් කාමොන් ඔම්මා

🍏 ඕ ගස්සලා පද්දලා කැරකිලා නැලවීලා

🥑 කවුද කැපුවේ......... 🗣️🗣️🗣️🗣️🗣️🗣️🗣️

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Onde histórias criam vida. Descubra agora