Jk pov..
මායි ජිමින් හයුනුයි රෙස්ටුරන්ට් එකට වෙනදා යන තැනින්ම ගිහින් සෙනග නැති තැනක වාඩි උනේ නිදහසේ අර දෙන්නා වැඩ කරන දිහා බලන් ඉන්න ..
🐥 ජන්කුක් කවුද අර හැලපයා
ජිමින් හයුන් මගෙ අතින් තද කරලා අල්ලන ගමන් කිව්වේ මාත් ජිමින් හයුන් කියන හැලපයා කවුද කියලා බලන්න එ පැත්ත බලද්දී
🐰😑 හයුන් මගෙ අත අතහරින්න මට ඕන ඌගෙ හොම්බ රිවෙට් වෙන්න එකක් අනින්න
🐥 කුල් වෙයන් බන්
🐰😑 කොහොමද යකො කුල් වෙන්නේ ඌ මගෙ කෙල්ලට නම්බරේ දුන්නා නේ
🐥 උබේ එකීට විතරක් ඈ පම්කො ඌට එහා පැත්තෙ ඉන්න නයිජිරියන් ඔටුවා මගෙ කෙල්ලට ඇහැක් ගැහුවේ
🐰 අම්මාට සිරි එච්චර දෙයක් උනාද
🐥 ඔව් යකො
.
.
.
.
🐰 කවුද එ
නාවො නුනාගෙයි තරුගෙයි වැඩ ඉවර උනු හැටියේ මම තරුවත් ඇදගෙන වොශ් රුම් එකට ආවේ කවුද අර හැලපයා කියලා දැනගන්න
🍊 ජන්කුක්
🐰😑 ජන්කුක් තමා
🍊 කා ගැන ද අහන්නේ
🐰😑 අර නම්බරේ දිපූ ගස් ගෙම්බා ගැන
🍊 ඔයා අහන්නේ මොන නම්බරේ දුන්න කෙනා ගැන ද මොකද මගෙ සාක්කුවේ නම්බර් දහයක් විතර තියෙනවා
🐰 මොනවා
🍊 ඔව් මේ
එ කියන්නේ මේකීට අර හැලපයා විතරක් නෙමේ නම්බර් එක දිලා තියෙන්නේ තව උගුඩු පැටව් ටිකක් දිලා
🐰 තමුන් නම්බර් එකතු කරන්නේ ඇයි ආ
🍊 හී නිකන් ඉතින්
🐰😑 ආච්චිගෙ රෙද්ද තමා දෙන්න හිතෙනවා මට උබට ඔලුව හිල් වෙන්න .
🍊 ජන්කුක් ඔයාට ජෙලස් නෙද
🐰 ජෙලස් නෙමේ යකො මට කෙන්ති
🍊 අයියො මම ඔයාට විතරයි අප්පා ආදරෙ
🐰 පලයන් බන් යන්න බටර් නොගහා
ŞİMDİ OKUDUĞUN
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙
Rastgeleඅනේ මන්දා මුන් සුගා මගෙ ආච්චිගෙ රෙද්ද එ මිනිහා මගේ අනේ මේ මුන් හැදෙන්නෙම නැ හදන්නත් බැ 😂😂😂 හදන්න ඕනත් නැ හැබැයි 😂😂🔪