7✔

267 43 20
                                    

Jk pov...

මේ ජියොන් ජන්කුක් කියන්නේ ලෙසියෙන් කාටවත් කැමති වෙන කෙනෙක් නෙමේ එත් මේ සචි අක්කාගෙ ෆැමිලි එකට නම් දැක්ක ගමන් හිත ගියා

එ අතරින් එකම එක ගැණු ළමයෙක්ට මගෙ හිතේ විශෙස තැනක් හම්බෙලා ද කොහෙද 🔪🙂

දෙයියනේ කොහොම හිටපු මනුස්සයෙක් ද මම .මම කවදාවත් හිතුවේ නැ මට මෙහෙම වෙයි කියලා .එදා එයාව දැකපු මුල්ම දවසේ එයාට මගෙ ග්‍රල් ෆෙන්ඩ් කිව්වේ ඉතින් පොඩි අසාවකට නැත්නම් ඉතින් මම එහෙම කියයිද ආ මම ජියොන් ජන්කුක් නේ

එයා ඉන්නේ දැන් මට එහා පැත්තෙ ඉදගෙන ෆිල්ම් එක බලන ගමන් . එත් මට ඕන අප්පා එයාව ඉබගෙන ඉබගෙන ඉබගෙන යන්න

මේ වේලාවට සිංදුත් මතක් වෙනවා මට දෙයියනේ ✋🏻💔🥲

පසලොස්සක සදට හසරැලී දුර වැඩිද
යන යන තැන මට පෙනෙන
තරුපමා ඔබ කවුද //
ලස්සන නෙළුම් මල දොතින් තුරුළු කර
ඇස් දෙක ලගට සද කිදුරිය ඔබද //
පාලුව තනි කමට
සුන්දර සිහිනයකට
මැවි මැවී පෙන රුව //
ඔබමයි තරු මට

පසලොස්සක සදට හසරැලී දුර වැඩිද//

මගේ හදවත ඇතුලේ බෙරයක් ගහානවා වගෙයි අර සිංදුව හොඳ තනුවක් හදලා කිව්වානම් තවත් ජනප්‍රිය වෙන්න තිබ්බා හැබැයි

🍊 මේ ජන්කුක්

🐰 ....

🍊 ජන්කුක්

🐰 .....

🍊 අත ගන්නවා මනුස්සයො

මට ඇහුනා තරුපමා මට කතා කතා කරනවා කියලා එත් මම හිතුවේ එ හීනෙන් කියලා .හුටා බලද්දී හැබැවින් දෙයියනේ ✋🏻💔🥲 මගෙ කන නැ වගෙ

🐰☹️ ම්ම්

🍊 අත ගන්න

🐰☹️ ආහ්

කෙල්ල එහෙම කිව්වාට පස්සේ තමා මම බැලුවේ මගෙ පහල .හුටා මම කෙල්ලගෙ අතින් අල්ලගෙනනේ වස් ලැජ්ජාව

🍊 අත ගන්න ජන්කුක් ඔය මගෙ අත

🐰 අයියො අරයා හරි භයානකයි නේ

මම එහෙම කිව්වේ ටිවී එකේ අපි බලන ෆිල්ම් එකේ ඉන්න යකාව පෙන්නලා නැත්නම් චා එකනේ .

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Où les histoires vivent. Découvrez maintenant