ඔය විදියට කාලෙ ගෙවිලා ගියේ ඔක්කොම දෙවල් හොදින් සිද්ද වෙද්දි සචිට ඩිවොස් එක හම්බවෙද්දී... එ වගෙම හොබී සචීව බැන්දේ හොබීගෙ ඔම්මාගෙ විරුද්ධත්වය ගනන් නොගෙන හොබිගෙ අප්පා නම් සචීට කැමති උනා... දැන් හොබි දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් .. හොබි සචී එක්ක ගොඩක් සතුටින් ඉන්නේ ..මුළු ලොකේම දන්නවා හොබි මැරි කරලා කියලා එත් හොබි මැරි කරලා ඉන්නේ සචීව කියලා දන්නේ නැ ..මොකද හොබිට ඕන උනේ නැ සචිගෙ නිදහස නැති කරන්න
එතකොට නම්ජුන් සදලීව තමන්ගේ ගෙදර එක්ක ගියේ තමන්ගේ දෙමාපියන් දෙන්නට පෙන්නන්න ...සදලීව දැකපු ගමන් නම්ජුන්ගෙ ඔම්මා තෙරුම් ගත්තා නම්ජුන්ට ගැලපෙන එකම කෙනා සදලී කියලා ... නම්ජුන්ගෙ අප්පා ඉක්මනින් මැරි කරන්න කිව්වාත් නම්ජුන් කැමති උනේ නැ ඩිස්බැන්ඩ් වෙනකන් මැරි කරන්න අන්තිමට එ දෙන්නා නම්ජුන්ට කැමති දෙයක් කරගන්න කියලා පැත්තකට උනා...
ජින් නිසා ගගුලී පෙග්නට් උනා.ඉතින් ජින්ටත් සිද්ද උනා ගගුලී ගැන ආමිලාට කියන්න ..එ වගෙම ආමිලා ජින්ට සුභ පැතුවා අප්පා කෙනෙක් උනාට .. ජින් එන්ගෙජ්මන්ට් එක විතරක් අරන් තිබ්බ නිසා හෑමොගෙම ආශිර්වාද මැද්දේ චුටි වෙඩින් එකක් ගත්තේ ගගුලී වැඩිය සෙනග ඉන්න තැන් වලට කැමති නැති නිසා
එතකොට ටේට ගෙදරින් ප්‍රපොසල් එකක් ගෙනාව නිසා ටේ තමන්ගේ අප්පාට තමන්ගේ මැරේජ් සෙටිපිකට් එකෙ පොටො එකක් සෙන්ඩ් කරේ කරන්න තියෙන හොදම දේ එක නිසා ඔය විදියට ටේගෙ ලව් එකට තිබ්බ බාල්දිත් අයින් වෙලා ගියා ..
ජන්කුක් නම් දැන්ම බදින්න අදහසක් නැති නිසා තරුපමා එක්ක තියෙන සම්බන්දේ ❤️😌✋🏻 ගැන ගෙදරට කිව්වේ නැත්තේ ජන්කුක්ට තමන් කැමති කෙනෙක් බදින්න අවසර තිබ්බ නිසා
එතකොට පෙමු ජුන්හෝ එක්ක රට ගියේ ජුන්හොගේ ඔම්මා පෙමුටයි ජුන්හොටයි දුන්න ගිෆ්ට් එකක් විදියට .. ඉස්සෙල්ලාම දෙන්නා ගියේ පැරිස් ඊට පස්සේ ඉතාලි ඔය විදියට දෙන්නා ගොඩක් තැන් වල ඇවිදින්න ගියා
ඔක්කොම දෙවල් හොදට වෙද්දි ජිමින් නාවොට ප්‍රපොසල් කරේ කොන්සට් එකක් වේලාවේ.. මෙච්චර කල් ජිමින්ව ප්‍රතික්ෂේප කරත් අච්චර සෙනගක් ඉන්න තැන ජිමින්ව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා නාවො කැමති කිව්වා ඔය විදියට ජිමින්ලාගෙ බයස්ලාගෙ ලොකුම සතුරා නාවො බවට පත් උනත් ජිමින් තමන්ගේ ආදරේට තමන්ට වගෙම ආදරෙ කරන්න කියලා ආමිලාගෙන් ඉල්ලුවාම ආමිලාට බැරි උනා එක ප්‍රතික්ෂේප කරන්න
එතකොට යුන්ගි කෞෂිව රවට්ටලා ආදරෙ ලබාගන්න ගිහින් තව පොඩ්ඩෙන් කෞෂිව නැතිකරගන්න ගියේ එත් ඉතින් නම්ජුන් හවුල් වෙලා කොහොම හරි උන් දෙන්නාව සෙට් කරේ එ දෙන්නත් කපල් එකක් වෙද්දී
ඔය විදියට හෑමොගෙම ජිවිත ඉදිරියට ගලාගෙන ගියේ සතුට දුක මැද්දේ ඉතුරු ටික එයලාගෙ දෛවයට භාරයි
මෙතනින් ඕතර් නතර වෙනවා 🌙😁
........innocentflowerofsuga 🌺
YOU ARE READING
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙
Randomඅනේ මන්දා මුන් සුගා මගෙ ආච්චිගෙ රෙද්ද එ මිනිහා මගේ අනේ මේ මුන් හැදෙන්නෙම නැ හදන්නත් බැ 😂😂😂 හදන්න ඕනත් නැ හැබැයි 😂😂🔪