Sachi pov..
🍓 මම තීරණයක් ගත්තා
මම එහෙම කිව්වාම හෑමොම මගෙ දිහා බැලුවේ මම මොකද්ද කියන්න යන්නේ කියලා හිතාගන්න බැරි නිසා වෙන්න ඇති
🍓 හෙසොක් සර්
🐴 ඔව් කියන්න සචී
🍓 ඔයාට විස්වාස ද ඔයාට පුළුවන් කියලා මගෙ දුවට හොඳ ඩැඩ් කෙනෙක් වෙන්න
🐴 අනිවාර්යයෙන්
🍓 එහෙනම් මම කැමති ඔයාව මැරි කරන්න එත්
🐴 එත් මොකද්ද
🍓 මම මගෙ හස්බන්ගෙන් ඩිවොස් එක ගන්නකන් ඔයාට ඉවසන්න වෙයි
🦊 එහෙනම් හෙසොක් එකාත් හරි නෙද
🍋 මට සතුටුයි සචී අන්තිමට හරි උබ උබගෙ සතුට ගැන හිතපු එකට
🥑 ඔක්කොම ප්‍රශ්න විසදුන එකේ අපි රුම් වලට යන්නම්නේ
🐶 අහ් 😴🥱 මට නිදිමතයි
🐨 හරි එහෙනම් කට්ටිය දැන් ගිහින් නිදාගන්න එක නෙමේ නාවො අදත් මම සදලීගෙ රුම් එකේ ඉන්නේ
🍏 ඈ එ කිව්වේ මොකද්ද
🐥 දැන් කියන්න එපා ඔහේ ඊයේ මම ලග නිදාගත්ත එක අමතක කරා කියලා
🍏 මොකාක් ඔයා ලග
🍒 හී සොරි නාවො ඊයේ නම්ජුන් ඇවිත් ඔයාට යන්න කියපු නිසා ඔයා රුම් එක කාගෙද කියලාවත් බලන්නේ නැතුව නිදාගෙන තියෙන්නේ ජිමින්ගේ රුම් එකේ
🍏🙂 මරු .
🍏 දැන්ද ගෑනීයේ කියන්නේ ...😭🙂😭🙂🙂 හුවෑ 😭😭😭😭😭 ඔම්මා ..මට බැ
නාවො පිස්සෙක් වගෙ බිම පෙරලි පෙරලී අඩද්දි හෙසොක් මගෙ අතින් ඇදගෙන රුම් එකට එක්ක ගියේ එයාට නිදාගන්න ඕන කියලා
Jimin pov ..
නාවො බිම වැටිලා අඩන දිහා බලන් ඉන්න බැරි නිසා හෑමොම එතනින් වාශ්ප වෙලා ගියේ මාව විතරක් ඉතුරු කරලා ටික වේලාවකින් හැම රුම් එකකම වගෙ ලයිට් ඔෆ් උනේ මගෙ ඉවසීමත් නැති කරලා
🐥 නාවොද්‍යා
🍏....
🐥 නාවොද්‍යා
YOU ARE READING
😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙
Randomඅනේ මන්දා මුන් සුගා මගෙ ආච්චිගෙ රෙද්ද එ මිනිහා මගේ අනේ මේ මුන් හැදෙන්නෙම නැ හදන්නත් බැ 😂😂😂 හදන්න ඕනත් නැ හැබැයි 😂😂🔪