13✔

221 34 111
                                    

Kawshi pov...

හරිනේ මේ යකා ආයේ ඇවිත් මොකට එනවද මන්දා මේ ගොන් බඩ්ඩ. ඇත්තමයි මට පුළුවන් උනානම් මම මුව කපලා දානො .

" ගේ ඇතුලට එන්න කියන්නේ නැද්ද නෑනෝ "

මේ යකාට ඇත්තටම ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද අප්පා ගෙ ඇතුලට එන්නත් අහානවා

🍇 ඇයි ආවේ

" කෙන්ති ගන්න එපා රත්තරං වයසට යයි "

🍇 ඉතින් උබට මොකද මමනේ යන්නේ වයසට රෙද්ද

" යා කෞෂි අක්කාගෙ හස්බන්ට ඔහොම ද කතාකරන්නේ ආ "

🍇 හිටපු හස්බන් වෙන්න ඕන

" මම තාම ඩිවොස් උනේ නැනේ බාබා ඉතින් තාමත් ඔයාගෙ මස්සිනා මම එක මතක තියාගන්න "

🍇 දැන් මොකටද තමුන් ආවේ ආ

" අක්කාව බලන්න එත් එද්දි මතක් උනා ඔයාගෙ උපන්දිනේ කියලා ඉතින් ගෙනවා මම තෑග්ගක් "

🍇😂 තෑගි තමුන්ට මොංගල් ද ඔයි වද දෙන්නේ නැතුව පලයන් ඔයි යන්න

" මම හොදින් කතාකරද්දී ඔයා ඕනාවට වඩා වැඩියිනේ "

🍇 මගෙ හැටි එ කොහොමත් මම එදා ඉදලා තමුන්ට කැමති නැනේ අපේ එකීගෙ තියෙන ගොන් කමට ඔහෙව බැන්දට

" එන්න කියනවා තමුන්ගෙ මහලොකු අක්කාට "

මට එන්න කියන්න දෙයක් නැ එ යකා කෑගාහපු විදියට ගේ ඇතුලේ හිටපු ඔක්කොම එලියට ආවා. පොඩි එකී එලියට එනවා දැකපු නිසා මම ඉක්මනින් පොඩි එකීව ජිමින් ඔප්පාගෙ අතට දීලා උඩට යන්න කිව්වේ ජිමින් ඔප්පා නාවොවත් ඇදගෙන උඩට යද්දි

🍓 හන් ජේ මොකද්ද මේකේ තෙරුම ඇයි කෑගාහන්නේ ආ

" මම කෑගාහන්නේ නැනේ මගෙ බොලේ ඔයාගෙ නංගී තමා මට ඇතුලට එන්න දුන්නේ නැත්තේ "

🍓 කෞෂි හරියට හැසිරෙන්න අපිට ගෙස්ට්ලා ඉන්නවා

🍇 අනේ රෙද්ද තමුන් නිසා තමා මේ ඔක්කොම තාමත් මේ මව්ත් ෆකර්ට බයයි තමුන් බය උනාට මම බය නැ එක නිසා කටපියාගෙන ඉන්නවා අක්කා කියලා බලන්නේ දෙනවා දෙකක් ඔලුව පැලෙන්න

🐨 කෞෂි මොකද මේ

🍇 මොකද මේ තමා ඔප්පා මේ යකා නිසා මගෙ ගොන් අක්කා එකීගෙ ජිවිතෙම නාස්ති කරගත්තා දැන් ඩිවොස් වෙන්න හදද්දී ඩිවොස් එක දෙන්නේ නැතුව ඇවිත් වද දෙනවා

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now