1 episode

233 14 11
                                    

Lee Min-ho - leeknow ▃▃▃▃▃▃▃▃▃▃▃┊ ┊ ┊ ┊ ┊ ┊┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩┊ ┊ ┊ ✫┊ ┊ ︎✧┊ ┊ ✯┊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lee Min-ho - leeknow
▃▃▃▃▃▃▃▃▃▃▃
┊ ┊ ┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩
┊ ┊ ┊ ✫
┊ ┊ ︎✧
┊ ┊ ✯
┊ . ˚ ˚✩

තමන්ගේ නිදහස් පූස් ජිවිතේට අතඇරෙන මේ විනාශ දිහා
Lee Min-ho හිටියේ රවාගෙන එහෙමත් නැත්නම් මේ තමන්ගේ නින්ද අහිමි කරපු Changbin දිහා බලාගෙන හිටියේ ඔහුව ගිනිබත් කරන විදිය සැලසුම් කරමින්....

තමන්ගේ නිදහස් පූස් ජිවිතේට අතඇරෙන මේ විනාශ දිහා Lee Min-ho හිටියේ රවාගෙන එහෙමත් නැත්නම් මේ තමන්ගේ නින්ද අහිමි කරපු Changbin දිහා බලාගෙන හිටියේ ඔහුව ගිනිබත් කරන විදිය සැලසුම් කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Changbin
▃▃▃▃▃▃▃▃▃▃▃
┊ ┊ ┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩
┊ ┊ ┊ ✫
┊ ┊ ︎✧
┊ ┊ ✯
┊ . ˚ ˚✩


"Lee Min-ho hyung දැන් ඔයා කවදා වෙනකම් බෑ කියන්නද කම්පැණී එකට ජොයින් වෙන එක ඇති දැන් ඔය කාලේ ගත්තා ,ඔයාගේ korean Stay කම්පැණී එක බාර ගන්න ඔනේ.

තවත් මේක ඔයාගේ වැඩිහිටියන්ට ඇදගෙන යන්න බෑ ඇත්ත කිවොත් එයාලාටත් korean Stay company එක කන්ට්‍රෝල් කර ගන්න බෑ දැන් පීඩනය වැඩියි ,ඒ මිනිස්සු වයසයි මෙකේ
ඉන්නේ දැන් නාකි පිස්සු මල මගුල් ටිකක් මට එපා වෙලා තියෙන්නේ උන්ගේ ඇඬියාවක් අහලා අපෙන් කන්ට්‍රෝල් එක අපෙන් ගිලිහී යනවා..!

අපේ ෆිල්ඩ් අපිට තැන නැති වෙනවා පිස්සු පුසෝ අනික දැනටමත් australia ඒකබද්ධ සමාගම අපිට වඩා කොටස් වල බලය හසුරන්න පටන් අරන් Christopher කියන්නේ වැඩ්ඩෙක් ඌ ගේම ගැහුවොත් එහෙම වුනොත් අපේ කොරියා Stay පවුල් ව්‍යාපාරය අපිට නැති වී යන්න හෙතුවක් වෙන්න පුලුවන් යකෝ hyung"

Changbin ආයෙමත් රළු හඬින් බෙරිහන් දෙද්දි ...

Lee Min-ho ගෙරෙව්වේ තරහින් ...
එය ගණනාවක් නොගත් Changbin කියවන්න ගත්තේ ඔහුගේ ඇති උළු දෙදෙරන්න පුලුවන් මහා හඩින් කතා කරමින්.... Lee Min-ho ගේ නින්ද සම්පුර්ණයෙන් නැත්තටම නැති කරමින්

"Changbina !! ඔයා දැන් මෙතැනින් ගියේ නැත්තන් තමුසේ ගේ බොරු ඩයට් ගැනයි තමුසේ ජිම් යනවා කියලා කන්න නාස්ති වෙන අයිස් ගහන විදිය ගැන විඩියෝ සාක්ෂි සහිත අපේ මාමට යවනවාට ඔය තරම් ආසයි ද Changbin ම්ම්ම්ම්ම් ,

"අනික මනුෂ්‍යයෝ මම දන්නවා තමුසේ ගේ දක්ෂතා උගත්කම අත්දැකීම් ඔක්කොම තියනවා නේ ගන්නවා කෝ ඔය ceo ශාපලත් පුටුව මාව මරන් කරන්නේ නැතිව උඹ australia ගිහින් උන්නේ කෝස් කරේ මම කරාද මට තියන උපාධිය එක්ක මාව නිදහස් කරන්න අනේ මාව මේ මල වදයෙන් ගලවපන් පුලුවන් නම් ආ ඇති අහගෙම හිටියා හා ඌරෝ යනවාකෝ අයිසේ. "
▃▃▃▃▃▃▃▃▃▃▃
┊ ┊ ┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩
┊ ┊ ┊ ✫
┊ ┊ ︎✧
┊ ┊ ✯
┊ . ˚ ˚✩

"ආ මේ "
හදිසියේම යමක් මතක් වුන "Lee Min-ho 😪 කතා කරේ අණ නිකුත් කරන හඬින් ....

"ඉන්නවා දැන් ආ පොඩ්ඩක් ඉන්න හාමු මහත්තයා 2 මේ මේ ඉන්න මේ අහන්න ආ තව එකක් තමුසේ ආයේ මම මේ සැප නින්දක වැටුන වෙලාවක ආවොත් ලොවෙත් නැති කරලා ඇති කරනවා bada kokkili...! "

Lee Min-ho කිවේ Changbinට මල යක්ෂයා පනින ආසම නැති විහිලු නාමයෙන් අමතමින් පලි ගන්නා සුලු බැල්මක් නිදිමත දැවටි තියෙන දෑස් වලින් අනතුරු අගවමින් ....

"අර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් මම යනවා යන්න තමුසේ ඕන මගුලක් කර ගන්නවා පිස්සු පුසා තෙරෙයි කල් යයි හරක් පුසා "

යන්නට කලින් නැවතත් ඔහු කියු දේ අසා කෝපයෙන් පුපුර පුපුර Changbin එතැනින් ගියේLee Min-ho ට මහා හඬින් දෙහි කපමින් ...
▃▃▃▃▃▃▃▃▃▃▃
┊ ┊ ┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩
┊ ┊ ┊ ✫
┊ ┊ ︎✧
┊ ┊ ✯
┊ . ˚ ˚✩

සුසුමක් හෙලු "Lee Min-ho දෑස් පියා ගත්තේ Changbin ගේ මිහිරි නාදේ නමක් ඉබේම කාවැදි ගෙන Christopher ඔයා කවුද ඇයි හුරුවක් දැන්නේ ඒ පොට්ට නමේ මොකෙ හරි නාකි පරානයක් වෙන්න ඇති ෂුවර් එකටම නමුත් mmmm interesting මම නොදන්න Chris uncle ;😑 කවුද කියලා හොයන්න ඔනේ එත් දැන් නිදිමතයි.. "Lee Min-ho මොහොතක් කල්පනා වේ ගැලි ගැලි ඉද නින්දට වැටුනේ නින්ද කියන්නේ උතුම් ම ආගමක් ලෙස අදහාගෙන ....
▃▃▃▃▃▃▃▃▃▃▃
┊ ┊ ┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩
┊ ┊ ┊ ✫
┊ ┊ ︎✧
┊ ┊ ✯
┊ . ˚ ˚✩

මතුසම්බන්ධයි

මේ මගේ අලුත් කතාව මේ කතාව සම්පුර්ණයෙන් අලුත් bl ලියන දෙවල් වලට මම පුංචි බබෙක් තාම 😒😂💔🤧🤧🤡
______
2022/5/3 පලමු පළකිරිම

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now