HAPPY 5 YEAR ANNIVERSARY SINCE LEE KNOW JOINED JYPE. ♡︎
🌻🌻🌻🧷
________________________________________my baby boi 🌻🧷
මගේ රටේ හොඳම දවසක් 🇱🇰අද කලාන්තරයට පස්සේ ________________________________________
බලන් යද්දි මගේ කොලු පැට්ටා එදා තමා jyp🇰🇷වලට එකතු වෙලාත් තියෙන්නේ ඒක මල් මාවත ගිය ගමනාන්තයක් නෙවෙයි කොල්ලෝ සෙට් එකම දරා ගත්තා සැහෙන්න වාසනාව එක්ක ආයෙමත් leeknow straykid එක්ක එකතු වෙනවා
🧷🌻✨🔥🤧😭 ඒක බලද්දි දුක හිතෙනවා felix and leeknow 🥺🧷🌻🙂🤧♾👉👈 my little onesYou did your best Lee Min-ho
මම ආදරේ කරන කෙනෙක් තමන්ගේ වේදනාවන් ලේසියෙම එලිපිට පෙන්න කෙනෙක් නෙවෙයි
අමුතු මනුෂ්‍යයෙක් හරියටම මං වගේ ඒක හින්දා leeknow මගේ straykid hyung line එකේ favorite තරු පරාණය වෙන්නේ
( මම නම් නුන්නා කෙනෙක් හරි 😁)
straykid වල ඔම්මා වෙන්නේ leeknow(*smirks a little* එයාගේ බැල්ම මැවිලා පේනවා හම්බු 😅🧷🌻)......
________________________________________
අප්පා වෙන්නේ bangchan Bang Christopher Chan ...!!!!(* whispers seductively ahem i have leader issues dont mind me leave me alone 😅🤧💔 * )
________________________________________
When Lee Know said he was normal✨STAYs be like: Oh yeah sure🤭
________________________________________කොහොම හරි මගේ පුස් තරුවේ ඔයාගේ ජිවිතේ සාර්ථක වේවා Lee Min-ho නොහොත් leeknow පුස් කොල්ලා
ආදරේයි
මීට අමුතුයි කොල්ලාගේ අමුතු fandom එකේ මං north axiang ✨🦥🌻🧷
✨🧷🌻
YOU ARE READING
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...