ᥫ᭡ 5 episode ᥫ᭡
(≧▽≦)( ꈍᴗꈍ)
Changbin Felixව එතැනින් අයින් කරන් ගියේ
Felix එන්න එන්නම කඩාගෙන වැටෙන්න වේගය ඔහුටම දරා ගන්න බැරිව .....ඔවුන් දෙදෙනා එතැනින් ඉවත් වෙද්දිමින්හෝ හිටියේ කල්පනාවක ගැලිලා ... චාන් ඈතට වෙලා වෙලා බලා හිටියේ කල්පනාවෙන් ඒ මුහුණ සුදුමැලි වෙලා ... හරියට මේ ලොකේ නරකම දේ එයාට හම්බ වුනා වගේ ඔයාගේ ජිවිතේ තිබ්බ නරකම දේ මම ද රත්තරන් ... මං ද bangchan හිතුවේ වේදනාවෙන් ....
"Leeknow හරියට කතා කරන්න කෝ තාමත් ඇයි ඔයා මං පිට කෙනෙක් වගේ කතා කරන්නේ ..."
bangchan කිවේ හදවතේ ඇනෙන රිදෙන කටු ගැන නොසිතාම ....එත්
එත් කිසිම වෙනසක් නැතිව වෙස්මුහුණ ; දාගෙන ඉන්න මේ මගේ මිහිහා දිහා මම බලාගෙන හිටියේ වේදනාවෙන්, දරාගන්න පුලුවන් විදියට දරාගෙන ... ඉන්නත් බෑ මගේ හැංගිලා ගියපු මගේ වස්තුව නැත්නම් මම අත ඇරපු පණ ? ..!එක්කෝ ගහමරාගෙන මේක ඉවර කරන්න ඔනේ මේක ඉවරම කරන්න ඔනේ මං ඔයාව හෙව්වේ සාමාන්‍යන් දුප්පත් අහිංසක අසරණ අනාථ කෙනෙක් විදියට උඹව මම හෙව්වේ ඒ විදියට පොලිසි ගානේ රස්තියාදු වුන තරම දන්න මමම විතරයි මින්හෝ මංම විතරයි ... එත් බලන් යද්දි පරම්පරා ගාණක කෝටිපතියක් කොහොම ...අරම හිඟන තත්වයෙන් අපිත් එක්ක හිටියේ මින්හෝ එත් උඹ මොකා ; වුනත් උඹට මං ආදරේ කරේ මුකුත් ම නැති එකෙක් විදියට උඹට විතරයි මං ආදරේ කරේ ඒ අසරණ අහිංසක leeknow මං ආදරේ කරේ මැණික එත්..... චාන් හිතෙන් හිතන්නේ ආවේගයෙන් නමුත් ඔහු පිටට සංසුන් උන්නා .... කීසිවක් නොවුනා සේ එදා වගේම ..
"Leeknow අහන්න කෝ ඔහොම ඉන්න එපා දරුවෝ..."
චාන් කිව්වේ සුසුමක් හෙලමින් කවදා ඉදලා ඔයාව මඟ අරින්නද මිනී ...
YOU ARE READING
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...