අවසානයට පෙර 19

31 4 1
                                    

19

" Felix ඉක්මනින් මාව හංගන්න "

"මොකක් "

භූතයෙක් දුටුවා සේ සුදුමැලිවී ගිය Felixට දැනුනේ මහා පුදුමයක්
"හංඟපන් බන්"!!!

සුදු අක්කේ ... තාමත් වචන ඇහිදින
Felix උන්නේ කම්පනය පවි වීගෙනය ....

"ඉක්මනින් ගොනෝ කාලෙකින් මු දෙන්නා ලං වුනා විතරයි "

Felix සුදුමැලිවී ගියේ බියෙන් "මොකක් අක්කේ..."

නමුත් සිහිය එලවා ගත් felix ඇයට කතා කරා අක්කේ...මෙහෙන් එන්න කියු Felix සිහිනයකින් ඇවිදිනවා සේ ඇයව එතැනින් රැගෙන ගියා..

"චාන්"
" ෂ් ෂ් නිදා ගන්න අද සැනසිමෙන් නිදා ගන්න මින් මම දන්නවා හෙටින් පස්සේ හැමදේම කණපිට ගහවී එත් මගේ ආදරේ බොරුවක් නෙවෙයි මින්

අද මගේ මැරේඩ් එක කැන්සල් වුනා මට හිතෙනවා අපිට දෙවියෝ
මොන විදියට ඉරණමක් ලියලා අවසන් කරලාද කියලා
තෙරුමක් නෑ මින් එත්.... ප්‍රාතිහාරයක් නොවි තියෙන්නේ නැති වේවී මිනී
සමහරවෙලාවට මං තනියම මේ ගමන යන්න ඔනේ නම් මම තනියම යන්න ලැස්ති වෙන්නම් මිනී ..!!

තමන්ටම කියා ගත් චාන් තම ඇස් වලින් ගලා යන කදුළු ගැන තැකිමක් නොකරතමන්ගේ තුරුලේ එලි ගුලිවී ඉන්නා සාමකාමි නින්දකට වැටි ඉන්නා මින්හෝ දෙස බැලුවේ කියාගත නොහැකි හැඟීම් ගොන්නක් හිතේ දරාගෙන ...

දුරකථනයක ඇමතුමක් රැගෙන හවස් වරුවේ තමන් පියා දුන් ආරංචියට හඬන්න හිනා වෙන්නට කියා
හිතා ගන්නට නොහැකිව උන්නා ...

"චාන් ලිලී හදිසියේම කසාද බදින්න බෑම කියනවාලු ඊයේ රෑ කෙල්ල
බෙහෙත් අහුරක් කටේ දාගෙන හෙන අඩව්වක් අල්ලා තියෙනවා පුතේ අපිට ගන්න ගෑනු නැතිවට නෙවෙයි නේ මට අර බෑනාම ගෙනල්ලාම දුන්නා නම් හොඳයි චාන් ..?"


සත්තකින්ම චාන්ව සීතල වී ගියේ බියෙන් ය
"මොකක් "
චාන් ඇසූවේ ඇසෙන නැසෙන හඬින් ...

"මට felix ඒ කෙනා ගැන කියලා තිබ්බා නම නොකියාම නමුත් මට ඉන්නේ බෑනෙක් කියලා ..."

"තාත්තා..!! "

"මං වෙන තාත්තාලා වගේ නෙවෙයි චාන් එත් මම බලාගෙන ඉන්නවා මගේ පුතා එයාගේ මම දන්න විදියට කසාද සැමියාව මට පෙන්නාවී කියලා මට හිතෙන්නේ උඩ ඉන්න කෙනාට තියනවා වෙනස්ම සැලැස්මක් ඒකයි ලිලී අන්තිම මොහොතේ දි බෑ කිව්වේ "

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now