11

28 7 2
                                    

11 episode 🔥🔥🔥

/) /)
ପ(˶•-•˶)ଓ ♡
/づ づ (puff puff)

උදෑසනම සියලු දෙනාම ලකලැස්ති වෙන්නේ සැලසුම් කරපු විදියට විනෝදගමන යන්න ලැස්ති වුනේ කඩිසර වෙමින්... හෙතුව වූයේ සියලු දෙනාම අවදි වී තිබුනේ පමා වී තිබුණු බැවින්....සියලුම යුද්ධය අතර ...

උදෑසනම ආ කාර් රථයක හඬ නිවැසියන්ගේ අවධානය නිතැතින්ම යොමු වුනා ...මොහොතක් යන්නට පෙර නිවසේ ප්‍රධාන ගෘහ පාලිකාව වූ ඇමී මහත්මිය ආ අමුත්තා කැඳවාගෙන ආවේ ප්‍රධාන විසිත්ත ශාලාවට ..

"පොඩි මාස්ටර් Min-ho ලොකු මාස්ටර් ඇවිත්...."

හදිසියේම ආ ආගමනයක් එක්ක leeknowට ගෙනාවේ අසතුටත් කොහොමද ඔහුට අයිතියක් ; තමන්ගේ ගෙදරට අඩිය තියන්නේ තමන්ගේ පියා බව සැබෑය නමුත් නමට පියා නම් ඔහු ඒ විදියට ඉන්නට ඔනෑය...

"අන්කල් ඇයි මෙහේ "

changbin ඇහුවේ නොසන්සුන් සිතින් සැබැවින්ම Min-ho
ගේ පියාගේ ආගමනය තිගැස්මක් ,ඇති වෙන්නට තරම් සංවේදී කරුණක් විය ...

"ඇයි මට මගේ නෝනාගේ ,මහා ගෙදරට එන්න කාගෙවත් අවසර ඔනේ ද නෑ අනේ මන්දා ළමයිනේ ...කියන්න හිටපු එකක් අමතක වෙනවා පුතාලා අද ඔයාලාට සුභ ආරංචියක් තියනවා ,කියන්න හදිසියේම ආවේ ඔයාලාගේ ගමනට කලින් ...ඔයාලාව අල්ල ගන්න උවමනාවෙන් ...Lee Minhyukව මගේ වැඩකට යොමු කරා bangchan ...දැනුවත් කොහොම හරි නැත්නම් කාලේ නැති වෙයි යන්න එපෑයි ඔයාලාත් සුභම සුභ ආරංචියක් තමා කියන්න තියෙන්නේ අපේ මිස්ටර් Bangchanගේ තාත්තා කරලා කිව්වා Morrow මහත්තයා කිව්වාලු. විවාහය ගිවිසගැනිම ඉක්මන් කරන්න ඕන කියලා"

"WowBang Christopher Chan ....... congratulations "
Leeknowගේ සරදම් හඬින්

ඒ ඇසුනු BangChanටතම හදවත නතර වූ සෙයක් දැනුණී ....ක්ෂණිකවම හදවත පුරාම ඉඳිකටු අනිමින් පැතිරෙන වේදනාව දරාගත් Bang Chan
Leeknowගේ පියාට උත්තර දී ගන්නට නොහැකිව මොහොතක් ලතවිය...

"ම්ම්ම්ම් එත් මං.......හරි හරි දරුවෝ මට
තෙරෙනවා ඔයා emotional වෙලා ඉන්නේ කියලා හරියම සතුටුයි
එකට මට ඉන්නවා පුත්‍රයෙක්. නමට විතරයි විනාශයක් කර ගත්තා ...මිසක් පරම්පරාවටම දැලී ගෑවා මිසක් සෙතත් කර ගත්තේ නෑ අන්තිමට වග කියන්නවත් කෙනෙක් හිටියේනෑ ,යා දෙන ආදරක් කරන්න ඔනේ නෑ පව් කරන්න ඉපදුන ජාතියක් ඉන්නවානේ පුතා ...සමහර වෙලාවට පුතාලා වුනත් දන්නවා ඇති මේ එක යකෙක්වත් ඒ කවුද කියලා කියන්න්නේ නෑ මම දැන් අහන්නේත් නෑ nayunව ලේලි කර ගන්න එක වාසනාවක් මම දන්නවා පුතාලා දෙන්නාම කාලයක් අපේ එක්කෙනා එක්ක කොලේජ් ගියා ... කියලා "

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now