13 Nayun ..!!!

38 5 4
                                    

බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි....
නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි....
🧷🧷🌻🌻🌻🌻🌻🌻🧷🧷🧷

එහෙමනම් අපි පටන් ගමු ...
බඩී " Leeknow ..! සැර හඬක් ඈතින් එද්දී .....

Nayunට හිනාවක් ගියා. "oke... let begin it "

"What you mean nayun, u know something .... why are u acting weird aa යා...හ් මම ඔයාගේ boyfriend තමුසේ මාව ship කරනවාද ආ යා...හ් nayun ආයෙමත් ඔයා ඒ මෝඩ bl fan ship වැඩේ ඒක ඔයා ආයේ ආයේ කරනවා මෝඩියේ මට දැනෙනවා ඔයා මොනවා හරි හංඟනවා හරකියේ ..."

"මෙන්න මෙහේ එනවා යන්න "කියමින් nayun ව ඇදගෙන තම ලැගේජ් ටික ඇදගෙන අතින් කටින් ඇදගෙන ගිය ලීනෝ අර කොනක ඉදන් ගිනිගහන පත්තු වී තියන දෑස  අවංකම නොසලකා හැර  තිබුනේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙන්න මෙහේ එනවා යන්න "
කියමින් nayun ව ඇදගෙන තම ලැගේජ් ටික ඇදගෙන අතින් කටින් ඇදගෙන ගිය ලීනෝ අර කොනක ඉදන් ගිනිගහන පත්තු වී තියන දෑස අවංකම නොසලකා හැර තිබුනේය... කොටින්ම felixව පවා මොහොතකට අමතක විය....

තම mercedes benz66 රථයට එකට නැඟ්ගේ ඇයවත් ඇදගෙන තරහින්ය...

"හරි නෝනා හාමු මට ප්‍රශ්න කෝටියක් අහන්න තියනවා මේ කලබල එක්ක ඔයා මට මේ ටික අහන විදියට වැඩ කරා ඔයා පුදුම විදියට dont care mood එකෙන් ඉන්නේ. Nayun එක හින්දා මම අහන්නේ මගේ ඔලුවේ පැහෙන ගිනිගහන ප්‍රශ්නයක් මෝඩියේ ඇයි ඔයා මගේත් එක්ක making sex කරාට පස්සේ ....තමුසේ මාස ගානක් අතුරුදන් වුනා boyfriend එක්ක රවුම් ගහනවා. Instagram එකේ එක පිස්සුවක් නැටුවා හරියටම මාස මාස 2 යි මං ගාව හිටියේ අනිත් 8 ආසන්න කාලයක් තමුන් එක ignore කරමුකෝ එත් මේ දැන් දැන් ආයේ මාව නටෝනවා යා...හ් ; Nayun ..... ඒදවස්වල මට ඊර්ෂ්‍යා හිතුනා.... තමුසේ මගේත් එක්ක ඉදලා එකපාරට අතුරුදන් වුනාම මං..... දැන් ආයේ ඔළුව හදාගෙන එද්දී මගේ ආසියානු ගති මතු කරන්න හදන්න එපා වස්තුවේ ....අම්මපා හිත හදාගෙන තමුසේව ලං කර ගන්න යන කොට මොන ...මගුලක්ද කරන්නේ මේ අනික එත් මොනවා වුනත් ඔයා එදා එහෙම නොගියා නම් මම අප්පාට කියලා ඔයාව බඳිනවා මොකද ඔයා මගේන් වැරැද්දක් වුනේ. ආයේ ආයේ මම එක කියනවා ඉවරක් නැතිව කියනවා මෝඩියේ ......."

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now