3 episode
▃▃▃▃▃▃▃▃▃▃▃
┊ ┊ ┊ ┊ ┊ ┊
┊ ┊ ┊ ┊ ˚✩ ⋆。˚ ✩
┊ ┊ ┊ ✫
┊ ┊ ︎✧
┊ ┊ ✯
┊ . ˚ ˚✩"මිස්ටර් Lee Min-ho
ඔයාගේ ෆයිල් ඔක්කොම ඉවරයි
ම්ම්ම්ම්ම් එත් මිස්ටර් lee ඔබේ පියා කිව්වා
මිස්ටර් lee minho අද Christopher chan මහතා; හමු වෙන්න අවශ්‍ය බව සහ විශෙශ්ෂයෙන් ඔහු කාලාන්තරයකට ... පස්සේ කොරියාවේ ට්‍රැවල් කරන්නෙ ඉතින් අපිට සිද්ධ වෙනවා ඔහුත් එක්ක සම්බන්ධය වෙන්න ..! officially නොවන පැතිවලින් නිකන් මිතුරෙක් වගේ පිලිගන්න නිකන් තරුණ ජවය මිත්‍රකම් දියුණු කරන්න ඔනේ වගේ දේවල් එක්ක...Changbin කිව්වේ ව්‍යාපාරික හඬින් මින්හෝ දෙස නොබලා අහක බලාගෙන .... හිනාව හංඟගෙන ...
"හරියට කතා කරනවා අයිසේ විකාර කියවන්නේ නැතිව මොන මගුලක්ද ඒ කිව්වේ" මින්හෝ ඇස් ලොකු කරගෙන අහන්නේ පුදුමයෙන් විය ... මොන මගුලක් ද මේ කියවන්නේ ..
"එහෙමනම් කසින් mood එකේන් කතා කරන්න මට අවසරද "
ඔහු ඇහුවේ සුරතල් වෙන ස්වරයය මුහුණ ඔහෙක් කරගෙන ඌරු පැටියෙක්ගේ පෙනුම මැවෙන්නෙ ඇයිද කියලා මින්හෝ තමන්ගේ ඇහුවේ පුදුමයෙන් ... තමුත් ඌරූ පැටියාකියා කියන්නට හිත එඩිතර නැත.."Changbinනා.....!"
"අම්මෝ හා ඉන්න මේ ඇත්තම අන්කල් ගේ විස්තරය හැටියට එයා අපේ ගෙදර ඉන්න එන්නේ අපේ කිව්වේ මේ ඔයාගේ ගෙදර හරිද ඒවුනාට. ඒක අපේ නේ නේහ්😂😂 "
Lee Min-ho ගේ රැවිල්ල දුටු ... Changbin නැවතත් කතා කරන්න ගත්තේ සිනාවක් තිළිණ කරලා...
"hyung එයා මාසයක් ... ඊටවඩා ...මෙහේ ඉදිවී සමහර වෙලාවට හෝටලයකට යාවී එත් මාමා කියන විතරයි ඒක අපිට අපහාසයක් නිසා පොරව ඔයාට වඩා රජෙක් විදියට බලන්න ඔනේ විශෙශ්ෂයෙන් එයා මෙහාට එන්නේ එයාගේ fiancé ; ගැන බලාපොරොත්තු තියාගෙන කියලා තිබ්බා propsal ගැන interesting එහෙම කියලා දැන ගන්න ලැබුනා "
"Wait what Changbin එච්චර බරපතල දෙයක් තමුසේ වගේ වට්ටිෆාදර් ,කෙනෙක් ගේ කණට ගියේ කොහොමද "
Lee Min-ho ඇහුවේ කටකොනකින් හිනාවක් එක්ක සරදම් කරන...අදහාගත නොහැකි ස්වරයෙන්...
YOU ARE READING
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...