🧷🌻🧷 9 🌻🧷🌻🧷ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡
______________________________________ ᥫ᭡
ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡"ඇයි ඔයාට Panic attack එකක් ආවේ සුදු අයියේ "
හීනීයට ඇහෙම හඬින් අහද්දි ...ඉස්සරහට යන්න තිබ්බ අඩිය නවත්තලා නමුත් මොහොතක් හිටිය bangchan....කිසිවක් නොකියාම ඉස්සරහට අඩිය තිබ්බේ පිලිතුර ...නොදීම තම වෙන්ඩ පෙම්වතියව ලිලී තම දෑත් දෙක අතරට මැදි කර ගත්තේ ඇගේ හිස සිබිමින්... තමන්ව සන්සුන් කරගත්තා කිව්වොත් නිවැරැදියි ....ලිලී පුදුමයට පත් වුනේ මේ තරම් මෘදු හැසිරීම සීතල. bangchan විදින මුල්ම වතාව හින්දාමය ...
නමුත් ඇය එයට ප්‍රිය කරා...
කොණකින් ඇවිලෙන කෙනාව ගනන් නොගෙන .....
nayun සෙමින් ඇවිත් leeknowව තමන්ගේ පැත්තට බර කර ගත්තේ කිසිවක්ම නොකියාම ....හැමදාම මේ විදියට තමන් ඔහු දෙදෙනාම තමන්ගේ ආදරේ ගැන කිසිවක් කතා කරෙනැති බව චාන්ට වගේම් මින්හෝ මතක් වුනා පාසල් කාලේ...
චාන්ගේ නීති වලට යටත්ව මින්හෝ සේම නයුන් ආරක්ෂාසහිත හිටියා කිව්වොත් නිවැරදියි...... චාන් තමා ඔහුගේ මැරයා වුනේ මහාලොකු මැරයා ඇස් වලින් ආදරේ පෙන්නලා එකම එක රැයකට යට වෙන්න සිද්ධ වුන එකද ආදරේ නමුත් චාන් තමාව පුලුවන් තරම් රැකපු බව දන්නේ මින්හෝ පමනක් බව දන්නේම ඔවුන් දෙදෙනාම පමනක් වුනා ...තම පියාගේ යක්ෂ පාලනයන් මිදි නයුන් චාන් felix කියන පවුල ඇතුලේ මින්හෝ පුදුමාකාර විදියට සැහැල්ලුවෙන් හුස්ම අල්ලපු බව චාන් නොදන්නවා නොවේ ..!"බබාලා දෙන්නා මොකෝ මේ වලියක්වත් ගියාද"
nayun ඇහුවේ පුදුමයෙන් ඇල් ලොකු කරගෙන....ඉතින් ඒ තරම් හැරෙන තැනින් වෙන්න පුලුවන් දෙවල් අනාවැකි කියන්නට නයුන්ට වඩා කෙනෙක් හිටියා නම් කියන්න සැකයි ඊටවඩා නයුන් බ්‍රා එක පිටින් චාන් හා මින්හෝ සමඟ එහාටමෙහා ගිහින් ඇත්ත දැයි දන්නේනේ ඇයම පමනක් විය ඇය අමුතු ලිංගිකයෙක් ලෙස අර කොල්ලෝ දෙන්නා ගාව හිටියේ නැති තරම්ය ඇය මොන විදියට හිටියාත් ඔවුන් ඔවුන් දෙදෙනාට අදාලම නැත..!
YOU ARE READING
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...