14 episode

46 5 3
                                    

චාන් නැගිටින්න සුදු අපි ආවා ...
"චාන් නැගිටින්න ඔය ඔයා මගේ තරහා අවුස්ස ගන්න හදන්නේ ඉක්මන් කරන්න මෝඩයෝ දැන් පැය බාගයක් වෙනවා ඇවිල්ලා දරුවෝ චා...න්"

හැඬි දැඩි මරාගෙන මැරෙන්න මරන්න බලාගෙන උන් මින්හෝ ඔහුගේ හිතෙන් තරහාව හුඟක් ඈතට ගිහින් තිබුනා... තමන්ට විතරක් නොවෙ ඔහුටත් ප්‍රේමය මහා වේදනාකාරී අවසානයක් දී ;තිබුනා නොවේද ඔහුව ඇහැරවගන්න බැරිව මොහොතක් ...බලා උන් මින්හෝ කිව්වේ දයාබර හඬින් මේ මින්හෝ ගෙවී ගිය කාලෙදි ආදර බර උනාම මන්දා වේදනාව හිමි වී තිබුණේ යැයි තමන්ට පමණක් නොවන දැන දැන තවත් නපුරුකම් කරන්න හිත හදාගන්න බැරි වුණා...

කාර් එකට පිටුපා උන් මින්හෝ කල්පනාවකට වැටුනේ හෝටලය චන්බිග් වෙනස් කර ඇති බව දැනුන තරහාවක් පිට කරන්නට නොහැකි උන්නේ ලතවී ලතවී එක්වරම තමන් ගේ බඳ වටා දෑතත් එතුන බව දැනුන මින්හෝ තිගැස්සුනා තමන්ගේ ගෙලෙහී තද වුන චාන් ගේ මුහුණේ තමන්ට නොපෙනුනත් ඔහු හඬන බව ශරිරය ගැස්සෙන විදියට මින්හෝට දැනුනා ...

" චාන් මොකක්ද වුනේ ඇයි මේ ආයේ ඔයාට
ආයේ..... ම්ම්ම්ම්ම්ම්ම්......හඅම්ම...ම්ම්"

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Wo Geschichten leben. Entdecke jetzt