4 episodeLee Min-ho නිවසට රෑ බෝ වී එන විටෙක Changbin මඟ බලාගෙන ඉන්න හැටි දුටු විට හීනීයට සතුටක් ඇදී ගියේ ...කොච්චර තර්ජන වර්ජ කරාට..මූ මං වෙනුවෙන් බලාගෙන හරි ඉන්නවා නොවේද කියා Lee Min-ho ට හිතුනේය නමුත් මුහුණට හිනාවක් නඟා ගත්තේ ඔහු නෙවෙයි ...!
"හායි බොසා මේ මොකෝ අප්පා මුහුණ "
Changbin කිවේ මුකුත් ලාවට කලු කරගෙන ..."මහන්සි යකෝ මොන හෙට ඉදන් තොයිලයක් නටන්න එපෑයි "
මින්හෝ කිව්වේ වෙහෙස පිරුණු දෑසින් Changbin දෙස බලාගෙන සුසුමක් නිදහස් කරගෙන ....
"ෂ් ... ෂ් පොර උඩ ඔයාගේ අල්ලපු කාමරේ ඉන්නේ අපේ නම්බුව බම්බුව රැක ගන්න මගේ දෙයියෝ "
තමන්ගේ වචන,තමන්ටම Changbin .... කියද්දි Lee Min-ho රැව්වා.."ෂා හරි එක්කෙනා මට උපදෙස් දෙන්නේ තමුසේ අද හරි වෙනස් Changbin මොකද මේච්චර වැදගත් වෙලා ආ... "
කියු Lee Min-ho යටැසිනි බැලුවේ තොල් පට තද කර ගනිමින් ..Changbin බිම බලා ගත්තේ ලැජ්ජාවෙන් .."මගේ එයා ආවා hyung ..."
"what you mean....... ඔයාට එයා කෙනෙක්කුත් ඉන්නවාද ඈහ් මම දන්නේවත් නෑ"
මින්හෝ කිව්වේ හිනාව හිතේ හිරකරගෙන කොල්ලා එහෙමනම් වැඩ්ඩා තාත්තාට කියලා ඒ කටයුත්තක් කරලා දෙන්න ඕනේ දෑයි හිතෙන් සැලසුම් කරද්දි ....
BINABASA MO ANG
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...