Episode 10

29 6 4
                                    

✨✨✨🖇10 ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ 🌻✨🤍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
✨ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ 🤍✨🌻

_______________________________________

"මිනි දන්නවාද soul mate වෙනයි ආදරේ වෙනයි "

nayun කිව්වේ Min-ho තුරුළුට ඒ බෙල්ල අස්සේ ඔළුව ගහගෙන ...

"ආදරේ මාරම බලවත් බේබී ආදරේ කියන තැන soul matte කියන්නේ නිකන්ම නිකන් නමක් විතරයි මගේ රත්තරන් ඔයාව රැකෙන්න ඔනේ දන්නවාද කවදාහරි මට ඔයාව පරිස්සම් කරලා අයිතිකාරයාට දෙන්න ඔනේ මිනී" nayun කිව්වේ හදිසියේම වහනයෙන් එලියට ඇවිත් මින්හෝව එලියට අරගෙන ...

"දන්නවාද මම මේ දවස එනකම් හුඟක් කල් බලන් හිටියා... Know ....ගෙදර යන්න ඔයාට උත්තර ලැබේවී ආදරේයි දන්නවානේ මම ඔයාගේ බාරකාරයා වගේ බලා ගත්තා මගේ පැටියෝ "

"මට ඔයා කියන මොන මගුලක්වත් ඔලුවට යන්නේ නෑ nayun මාව අතරමං කරන්න එපා "

nayun වහාම leeknow ගොල වතා අත අරන් ඔහුට බර වී ඔහුගේ සවනට ලං වී කතා කරේ රහසින්.... හරියට හැඟීම් අවුස්සන්න ස්වරයෙන් ,
එත් ඒ බැල්ම කිසිම රාගික බවක් නෑ ...මේ ඇගේ විදිය සරාගි හැඟීම් නැත්නම් ඇගේ හඬේ පෞරුෂත්වය ... ගතේහී ඇති දේ නැත්නම් පෞරුෂත්වය හැමදාම leeknowව ඇඳ බැද ගත්තා ඔක්කොම කලින් ඇය ළඟ තියන දරාගැනිම leeknow පුදුමයෙන් පුදුමයට පත් කරා...

මේ ඇගේ ප්‍රතාපවත් බව ද ඇගේ බලය ....තමන් වටා තියනවා කියන එක ඇය දෙසින් එන ආරක්ෂාසහිතව; හැඟීම leeknow පිස්සු වැට්ටුවා ඉස්සර ඉදලාම ඉස්සර ඉදලා කොල්ලෙක් වගේ ගති තියන සුරඟන පෙනුමක් තියන ඇයගේ මේ ගතියට leeknow හැමදාම ආදරේ කරා....

"ෂ්....ෂ් .... ඔයා කවදාවත් අතරමං වෙන්නෙ නෑ "
කියු ඇය leeknow කණ සිප ගත්තේ සපමින් වගේම හාදු තියමින්...

"බබා ...."

leeknow ඇයව අමතන්න කරන්න ගත් තැනින් ඔවුන්ට බධා ඇති විය ....
එක්වරම වහනය ඇවිත් විදුලියක් සේ එතැන නවත්තලා මොහොතක් යද්දි
leeknow ...පියවි සිහියට ආවේ nayunව දැඩි ලෙස උවමනා කියන හැඟීම කුඩුපට්ටම් කරාට තරහින් ....ඒ nayun වහනය වගේම leeknow ගේ රියදුරු වහනෙන් එලියට ආවේ හිස නවමින්...

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now