18
සඳ නුඹට නෑවිත්ම ඉන්න තිබුනා
ඔය හාදුවලින් මා නොතෙමෙන්න තිබුනා
අපිට අහක බලාගෙන
නොහදුනාගන්නේ නැතිව යන්න තිබුනා
එහෙමනම් මෙහෙම දුකක් උරුම නොවෙන්න තිබ්බා
අභී ____
🌙
🌔
🌖
🌗
🌒
🌘
🌑
✨_________
Changbin ... මට මින්හෝ කොහේද ඉන්නේ කියලා හොයලා දෙනවාකෝ මොකක්ද අර වෙන්නේ මේ යක්කු දෙන්නා එකට ආපු ගමන් එකෙක්වත් ඇහැකට දැක්කේ එත්....
එත් යුධ ගිනි ඇවිලෙන්න ඕන තැන් වල මංගල සිනු වැයෙන්න කොහොමද බන් ...මොන මගුලක්ද වෙන්නේ දෙයියනේ මගේ පපුව කොයිවෙලේ හරි නවතිනවා ...
ඒ ඇමතුම නැවති ගියාමChangbin ඈත ඉදන් හිටියේ තමන්ගේ සයනයේ සුදුමැලිවී
කල්පනාවක ගිනිබත් වෙන තමන්ගේ පෙම්වතා දිහා බැලුවේ දුකින් ..." සඳ... ඔයා ඔහොම වැටෙන්න එපා චුටි ..."
Changbin කිව්වේ. ඔහු ලඟට කිට්ටු වි ඒ කලු වර්ණ ගන්නවා තිබ්බ හිසකෙස් අතරේ අත යවමින් ..."ඔයාට තෙරෙන්නේ නෑ මං හැදුනේ එයාලාගේ බබා විදියට
අපේ හැමෝමට සල්ලි තිබ්බා එත් බැඳිම් තිබ්බේ අඩුවෙන්
මගේ ලෝකය හරි පොඩියි.. අයියේ"Changbin... බිම බලා ගත්තේ මේ පොඩි එකාව නලවන්නේ කොහොමද කියන දේ වගේම මේ වෙන ඛේදවාකය කොතැනකවත් සැනසිමක් නැති බව Changbin ට දැනුනා
"බේබී සමහර වෙලාවකට ඔයාට කියලා මටත් මේ වෙන්නේ මොකක්ද කියලා තෙරුමක් නෑ මන් දන්නේ නෑ, මින්හෝ ගේ වෙඩින් එක මේ හදිසියේම කඩාගෙන ඇවිල්ලා ඒකට මේ ෆැමිලි එකේ අය ලැස්ති වෙන එක එහෙන් ලිලීගේ bangchan ගේ වෙඩින් එක
මේ මාසේ අන්තිමට තව දවස් හතරකින් මින්හෝ ගේ වෙඩින් එක
කියු Changbin තම කොණ්ඩේ ඇද ගත්තේ තරහින් ....මට තෙරෙන්නේ නෑ හැම දේම හොඳින් වෙනවා කියලා හිතුන තැනදි මේ වෙන කුණුහරුපය මොකක්ද කියලා සුදු
කියවාගෙන ගියේ තාමන්ට කියා ගන්නවා වගේ වුවත් Changbinගේ හිතේ දුකක් තිබුනේ තමන්ගේ සහෝදරයා සේ උන්න මින්හෝ ගේ ජිවිතේට කුමක්ද යන්න හිතා ගත නොහැකිව
ඔහු කතා කරගෙන ගියේ ආවේගයෙන්....කරපු හැම දේම පුස්ස බිදිනවා නොවේද
සියල්ලම හෙන ගැහී ගිහින් තියෙන්නෙ කොහොමද කියන එක Changbinට කියා ගන්න බැරිව උන්නා
YOU ARE READING
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...