12 episode

26 6 3
                                    

➰〰️➰〰️12➰〰️➰〰️

Bang Chan Hyung ... Please

"කට ... ආයේ අපි අතර කිසිම දෙයක් නෑ
එක හින්දා කට අරින්න හිතන්නවත් එපා"

 ආයේ අපි අතර කිසිම දෙයක් නෑඑක හින්දා  කට අරින්න හිතන්නවත් එපා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Bang Chan දෑස රතු කරගෙන යක්ෂාවේශන් කිවේ තරහින් ......
"නෑ අහන්න කෝ අනේ අහන්නෙ කෝ" Leeknow. කිවේ Bang Chan ගේ දෑත බදාගන්න
වෑයැම් කරත් ...
ඇති......... Bang Chan එතැනින් පිටට ගියේ. Leeknow ගැන තැකිමක් නොකර ...

Min-ho (leeknow ) POV
_______________________

මේ සියල්ලටම හෙතු වූයේ
මාර්ගයේ රියදුරු බීමතින් රැගෙන කාර් රථයක ගැටි Leeknow gee හිස වැදුන පාරක් සමඟ ආ රෝගී තත්ත්වයක් විය ....

නමුත් STAY කම්පැණී එකක් සමඟ තිබුණු බැඳිම් නිසාවෙන් මා හට ඇති කිසිම රෝගි තත්ත්වයක් එලිපිට කතා කරන්නට ගිවිසුම් අස්සන් කරන්නට පවා එතරම් ආදරේ ඇති පියෙක් ගේ දරුසෙනහස ගැන කතා කරන්නට මට කිසිම කිසිදු අවශ්‍යතාවක් නැති තරම් ය...
___________

ඔහු කියු විදියට මට තිබුනේ එකම මතකයකින් එනම්
අපගේ one night stand රාත්‍රිය ගැන
නමුත් එය මුලද හෝ අවසානය යන්න මට මතකයක් තිබුනේ නැති තරම් ය සියල්ලම මතක අංශු පමණක් විය මගේ මතකය සත් කඩකට පැලි විසිරි ගොස් තිබු බව දැනුනේය මතක නැති තරම්ය

නමුත් ඔහු අසලදි මගේ හැඟීම් අවංක විය මට දැනෙන ඊර්ෂ්‍යාව අවංක විය nayun. ගේ ස්පර්ශ නොදැනී යෑම
හැම විටෙකම නොහදුන ඔහු නමුත්. ඒ Chan ය ඒ ඔහුය ඔහු වෙනුවෙන් හැඟිම් වලින් පළමු තැනට ඒම හැම විටෙකම හෙතුවක් නොමැතිව ඔහු මගේ හදවතේ එක වීම මට හිසරදයක් වී තිබුනේය

නමුත් ඔහු මට දැන් උත්තර දී තිබුනේය
මගේ විනාශය ආරම්භයද විනාශයද යන්න හිතා ගත නොහැකි විය
මගේ මතකය හැටියට මා මවාගෙන උන්නේ නොපැහැදිලි ඔහු මා දමා ගිය අයුරුය නමුත් සරලව ... වී තිබුනේ ඔහු නොව මං විසින්ම ඔහුව අත හැර ගොස් තිබුනේය

Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan Where stories live. Discover now