8 ᥫ᭡ ᥫ᭡ ᥫ᭡ 8🌻🧷✨
බඩ පිපිරෙන්න වගේ රිදෙන්නේ ඇයි කියලා ? ...
leeknow දන්නවා over stress වීමේ ප්‍රතිඵල එය බව පසක් වෙද්දි ලීනෝ ආයෙමත් ඇඳට බර වුනේ ...ඔහුගේ ශාපලත් blind date එක අද බව දැනුන වේදනාවන් ඔව් .... මැරෙන්න හිතෙන වේදනාවෙන්... කොහොම එයාට හයියක් .... තමන් ඉස්සරහ වෙන කෙල්ලෙක් එක්ක පෙනි සිටිමට..?
වෙලාවක් කලාවක් දැනිමක් නැතිව ඔහු හිටියේ කල්පනා ලෝකය තනි වෙලා
වෙනත් කෙනෙක් එක්ක bangchanව දකින්න ,
හිනෙකින්වත් තමන් හිතුවාද එහෙම කරන්න බෑ එයා .... මගෙන් විතරයි මම පොඩ්ඩක් ඉන්න ...නැඟිටින්න ...මින්හෝ ...නැඟිටින්න ඔයාට ඔයාටම කියලා ජිවිතයක් තියනවා ඔයාටම කියලා ... කෙල්ලෙක් ඉන්නවා නේද තමාටම කියාගත් ලීනෝ ගැස්සිලා ගියේ දොරට හදිසියේම තඩි බාන්න පටන් ගත්ත හඬ ඇහුන හින්දා ..."අයියේ .... නුනා ඔයාට කොල් අරන් අරන් බැරිම තැන මට ගත්තා දැන් වෙලාව 4 ලඟයි අනේ ඔයා කන්නේ නැද්ද "
"අහ්හ්හ්හ්හ් හු..&$@&&'"
තමාටම බැනගත් ලීනෝ ෆොන් එක ඔන් කරේ Changbin කතාව ඉවර කරන්නට කලින් ...
"Omg ඔක්කොම විනාශයි ඒ අද මීටින් හතරක් තියනවා නේද ගොනෝ ඇයි මට කතා කරේ නැත්තේ ආෂ්ෂ්ෂ්ෂ් ... wutt$&&$&$@& කොහොමද මම. අයියෝ ගොනෝ දැන්ද කියන්නේ "
මෙච්චර නොසැලකිලිමත් වුනේ තමන්ගේ කොණ්ඬේ ඇද ගත් මින්හෝ තමන්ගේ ඇහුවේ තරහින් ....
"මම ඒක හැඩල් කරා ගොන් පුසෝ තමුසේ තාම කාලත් නෑ ,එක්කෝ කන්න ඔනේ නෑ එහෙමනම් යනවා නුනා ඉන්නවා කිව්වා අද 5 ඔයාත් එක්ක date එකට යන්න ඔනේ කියලා ඊයේම මට කියලා ඔයාව free කර ගත්තා එකයි මම උදේම ඔයාට කතා කරේ නැත්තේ "
Changbin කිව්වේ කපටි හඬින්
"Changbin යා...හ් මොකක් "
leeknow ඇහුවේ ඇසුන දෑ අදහාගන්න බැරිව"ඔව් අක්කාට ඔයාව අද ඔනේමලු මම දන්නේ නෑ හෙතුව මම දෙන්නාටම බුකින් එකක් දැම්මා lotte hotel seoul වල අක්කා නම් කිව්වේ ලොකු ලොකු තැන් එපා කියලා එත් මේක මගෙන් ඔයාලා දෙන්නාට දෙන තෑග්ගක් "
කට කොනකින් සිනාවක් එක්ක කියු Changbin ඉස්සරහට එන felixව මඟහැර ගියේ ගස්සලා
✨✨✨✨✨✨✨✨✨✨
YOU ARE READING
Our desire |✅ 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | minchan
Fanfictionතමන්ගේ අතින් විනාශ වුන යුවතියගේ ජිවිතේ වගකිම් ගනිද්දි එක්වරම තරුණ පහේ කොල්ලෙක් ඔහුගේ ජිවිතේට කඩාගෙන ඇවිත් ඒ ඔහු හා තමන්ගේ කසාදය තමන් රැකිය යුතුයි කිව්වොත් තමන්ට නිත්‍යානුකූල අයිතිවාසිකම් කියන්නට හැකි බලයක් ඔහුට තිබුනොත් තමන්ගේ තීරණය කුමක් වේවිද...