Chapter 07

1K 204 15
                                        

Chapter 07_

Not mine_
_________________________________

Meanwhile soha,

Author pov,

කෙල්ල හිටියෙ හෙල්ලෙන්වත් බැරි තරමට වැඩවල හිරවෙලා...
ඒ වැඩ කෙල්ල බලෙන්ම දාගත්ත ඒවා කිව්වොත් හරි...
මොකද කෙල්ලට ටේහිගෙ පාළුව දැනෙන හැමවෙලාවකම කෙල්ල කරෙ මොකක් හරි වැඩක් හොයංහරි කරන එක...

අහ්ම්..may i coming?

Yes... ඔයා??
දොරට තට්ටුකරලා ඇතුලට ආපු කෙනා දිහා කෙල්ල බලන් හිටියෙ ටිකක් පුදුමෙන්...
කෙල්ල දිහා ඇමුතු බැල්මක් දාලා කොල්ලා වාඩිවුනෙ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්...

ඔයාට මාව මතකයි එහෙනං..

ඔව් මතකයි..කොහොම අමතක වෙන්නද ටේහිගෙ අප්පව??

හ්ම්..මං කෙලින්ම ආපු කාරනෙ කියන්නං...
මට තියනවා ඔයාට වැදගත් දෙයක් කියන්න...කැමතිවෙනවද නැද්ද කියන එක ඔයාගෙ තෙරීමක්...

මොකක්ද මිස්ටර්...

I think you're not married and haven't a boyfriend...
කොල්ලා අමුතුවට කියනකොට කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වුනත් ඊලග තප්පරෙ ඒ ඇස්වල තරහක් මැවුනෙ කොල්ලා බලන් ඉද්දිමයි...

It's non of your business!!!..
ඇහිබැමක් උඩට උස්සලා කෙල්ල කිව්වෙ කොල්ලා දිහා ටිකක් නපුරු බැල්මක් දාන ගමන්...

Okay..okay miss.soha
I have a proposal for you..
පොඩි හිනාවකින් මුන සරසගත්ත කොල්ලා කිව්වෙ කෙල්ලගෙ මුනෙ හැම ඉරියව්වක්ම දිහා හොදට බලන ගමන්...

What? Proposal?

මං කැමති ඔයාව marry කරන්න..මොකද කියන්නෙ?
එකපාරට කිසිගානක් නැතුව කියපු කොල්ලා දිහා කෙල්ල බලන් හිටියෙ තරහින් හිත පිරෙනකොට...

What? are you mad? Please get out!!
ඉන්නතැනින් නැගිටින ගමන් කෙල්ල කිව්වෙ දොර පැත්තට අත දික් කරන ගමන්...

හරි මං යන්නං...මං හෙට එනවා ඔයාගෙ තීරණෙ දැනගන්න...
පුටුවෙන් නැගිටින ගමන් සාක්කු දෙකට අත්දෙක දාගත්ත කොල්ලා කිව්වෙ කට කොනින් හිනාවෙලා කෙල්ල දිහා බලාන ගමන්...

හෙට එන්න දෙයක් නෑ...මං කැමති නෑ..

ඕඕ...darling
දැන්ම හදිසි වෙන්න එපා ඒක කියන්න...මොකද ඔයා බෑ කිව්වොත් ගොඩක් පසුතැවෙන්න වෙයි...
Ok? හොදට හිතන්න...
කෙල්ලට හිටපු පැත්තට අඩියක් දෙකක් ලංවෙලා කෙල්ලගෙ මුනට එබෙන ගමන් කිව්වෙ සොහා හිටපු හිටපු තැනම ගල් වෙනකොට...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now