Chapter 19

899 192 14
                                    

Chapter 19_

Not mine _
_______________________

Author pov,

තමුන්ගෙ හස්බන්ව..!!
කොල්ලා ටිකක් තදින් කියනකොට කෙල්ල ටිකක් පුදුමෙන් වගෙ බලන් හිටියෙ කොල්ලාගෙ ඉස්සර නොතිබුන තද ගතිගුණ එලියට එනකොට...

එත් ජිහන්...

සොහා මෙ අහන්න...මන් ඔයාගෙ අයියා නෙද ආහ්...??
සොහාගෙ එක අතක් අරන් තමන්ගෙ අත් අතර ගුලිකරගත්ත කොල්ලා ඇහුවෙ නිවුනු එත් තද කටහඩකින් කතා කරන ගමන්...

ඔව්..!!

එක නිසා තමයි මං එයාට කතා කරන්න හදන්නෙ..!!
මොකද මට ඔයා ඔහොම ඉන්නවා බලන් ඉන්න බෑ සොහා...!!

ජිහන්...මං ඒක දන්නවා..
ඔයා මට ගොඩක් ආදරෙයි කියලත් දන්නවා...!!
එත් ප්ලිස්...මෙක මටම විසදගන්න දෙන්න...මං පොරොන්දු වෙනවා ඉක්මනට මෙක ඉවර කරලා එයාගෙන් ඩිවොස් එක ගන්නවා කියලා...ප්ලීස්..!!
තමන්ගෙ අත ගුලිකරන් හිටිය කොල්ලගෙ අත් මත තමන්ගෙ අනිත් තරත් තියන ගමන් කෙල්ල කතා කරෙ ලොකු විශ්වාසයකින්...

හරි එහෙනං...
හැබැයි එක පොරොන්දුවක් මත...
ටිකක් වෙලා කල්පනා කරපු කොල්ලා කෙල්ල දිහාවට හැරුනෙ ලොකු බලාපොරොත්තු ගොන්නක් හිතෙ තියාගෙන....

මොකක්ද

ඔයාට එයා නිසා හරි මෙ ප්‍රශ්නෙ නිසා හරි විදවන්න වුනොත් එදාට මාව නවත්තන ඔයාට බෑ තෙරුනාද..??

හරි..
හිමිට ඔළුව වැනුව කෙල්ල නැගිටලා ගිහින් ජිහන්ව හග් කරෙ කොල්ලගෙ ආදරෙ හදවතටම දැනුන නිසා...

After one year_

Author pov,

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා...
හරියට අවුරුද්දක් ගෙවිලා යනකොට සොහා වගෙම ජංකුක් දෙන්නා අතර තිබ්බ දුරස්බව ටිකෙන් ටික අඩු වුනත් කොල්ලගෙ නපුරු කමනං පොඩ්ඩක්වත් අඩුවුනෙ නෑ...

වෙලාවකට හොදින් කතා කරලා ඉලග තත්පරෙ ආයිමත් තදින් කතා කරන කොල්ලගෙ හැසිරීමට දැන් ටික ටික කෙල්ල හැඩ ගැහෙන්න පටන් අරන්...
කාලයත් එක්ක කොල්ලගෙ ඇස් හැම තිස්සෙම සොහාව හොයන්න පටන් අරන්...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now