Chapter 12_
Not mine_
________________________________________ඔන්න මෙ කොටස ලියන්නෙ කතාව මුල ටිකක් වෙනස් කරපු එක ගැන නොදන්න අය වෙනුවෙන්...,
ඔයා මෙ කතාව අළුතින්ම කියවන කෙනෙක් නං මෙ කොටස කියවන්නෙ නැතුව පහලට යන්න...මං මුලින්ම කතාව පටන් ගත්තෙ ටේහිට අවුරුදු 10යි කියලා වගෙම ජංකුක්ට අවුරුදු 30ක් , සොහාට අවුරුදු 25 ක් කියලා...
ඉතින් ගොඩක් අයගෙ අදහස් අනුව මං ඒක වෙනස් කරා..
ටේහිට අවු.3 ක්
ජංකුක්ට අවු.25 ක්
සොහාට අවු.22 ක් විදියට..හරිනෙද..??
නොතෙරෙන තැන් වගෙම පැටලිලි සහගත තැන් තියනං කියන්න..
මං පැහැදිලි කරන්නං ඒ ගැන...____________Back to story______________
Soha pov,
මොනවද මෙ වෙන්නෙ..??
ජංකුක්ගෙ අතිතෙ මෙච්චර වෙදනාත්මකයි කියලා මං හිතුවෙ නෑ...එයා මෙච්චර නපුරු වෙලා තියෙන්නෙත් ඒකයි එහෙනං...
මං ජංකුක් ගැන හිතුවෙ වැරදියට...
තමන්ගෙ ලමයා ගැනවත් හිතන්නෙ නැති දරදඩු නපුරු කෙනෙක් කියලයි මං හිතන් හිටියෙ...මිහා ජංකුක්ට ගොඩක් ආදරෙ කරලා...එත් මිහා බලාපොරොත්තු වෙන්න ඇති ජංකුක්ගෙන් මිට වඩා ලොකු දෙයක්...
එත් ජංකුක් ආයිමත් වෙනස් වෙලා...එයාට එයාගෙ පොරොන්දු අමතක වෙලා..
එයාගෙ ආදරෙ වෙනුවෙන් දිපු හැම පොරොන්දුවක්ම අමතක වෙලාද එහෙමත් නැත්නම් අමතක කරලද..??මිහාගෙ ඩයිරි එක කියෙව්වට පස්සෙ මට තෙරුං ගියෙ මිහා ගොඩක් හොද කෙනෙක් කියන එක...
නැත්තං එයා කියයිද ජංකුක්ට ටේහිට අම්මා කෙනෙක් ගෙන්න කියලා...අළුත් පවුලක් හදාගන්න කියලා...දැන් මටත් මෙතන වගකිමක් තියනවා... සෙරම තිබ්බ විදියට හරිගස්සන එක...ජේ.කේ ඇතුලෙ ඉන්න ජංකුක්ව එලියට ගන්න එක..
ජංකුක්ව ටේහිට ලංකරන එක...එයාලා අතර බැදීමක් ඇති කරන එක...
ඊට පස්සෙ මට එයාලගෙන් අයින් වෙලා යන්න පුළුවන්...
ජංකුක් ටේහිට හොද අම්මා කෙනෙක් ගෙනෙයි..මටත් වඩා හොද..ජින් ඔප්පා වගෙම අනිත් අයත් ජංකුක්ට ගොඩක් ආදරෙ කරනවා...එයාලා එක පවුලක් කවදාවත් කඩන්න බැරි...
එයාලා මගෙන් ඉල්ලපු දෙ මං කරනවා...ටේහි වෙනුවෙන්...ඒ පුංචි පවුලෙ සතුට වෙනුවෙන්...
YOU ARE READING
Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓
Fanficඅහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha