Chapter 22

1K 197 26
                                        

Chapter 22_

Not mine _
______________________

Time passed...

Author pov,

කාලය තත්පරෙන් තප්පරෙ ගෙවිලා යනකොට සොහා වෙලාසනින්ම ඇදගත්තෙ ජිහන්ව හම්බවෙන්න යන්න...
සොහාට ඕනවුනෙ තමන්ගෙ හිතෙ තිබ්බ බර ටිකක් අඩුකර ගන්න...
හැමදෙයක්ම ජිහන්ට කියලා හිත නිදහස් කර ගන්න පුරුදු වෙලා හිටිය කෙල්ලට දැනුත් ඕනවුනෙ ජිහන් ලගට යන්න...

තමන්ගෙ සහොදරයගෙ සන්සුන් වචන, තමන්ව හිනස්සන්න කරන පිස්සු වැඩ, කෙල්ලට මෙ වෙලාවෙ ගොඩක් උවමනා වුනා...
ඒ උරහිසට ඔළුව තියන් හිතෙ තිබ්බ වෙදනාව නිදහස් කරන්න ඕන වුනා..!!

එත් සොහා දැනන් හිටියනං ජිහන් හම්බවෙන එකෙන් ජංකුක් ටිකෙන් ටික තමන්ගෙන් ඈත් වෙයි කියලා කෙල්ල හිතෙම ඒ වෙදනාව හිරකරන් ඉදිවී...

අහ්ම්...අහ්ම්..!!

රෙස්ටුරන්ට් එකට ඇවිල්ලත් විනාඩි පහක් විතර ඈත ඉදන් බර කල්පනාවක ඉන්න කෙල්ල දිහා නිහඩව බලන් හිටපු ජිහන් ඇවිත් කෙල්ල ඉස්සරහින් වාඩිවුනත් කෙල්ල තාම පිටියෙ කල්පනා ලොකෙ...

ජිහන් උගුර පාදනකොට කෙල්ල ගැස්සිලා ජිහන් දිහා බැලුවෙ මවා ගත්ත හිනාවකින්...

මොනවද කල්පනා කරන්නෙ...??
ජිහන් සන්සුන්ව අහනකොට කොල්ල දෙපැත්තට ඔළුව වැනලා බිම බලන් කතා කරෙ කොල්ලා දිහා බලන් බොරු කියන්න බැරි නිසා...

ආහ්...විශෙෂයක් නෑ...

හරි..හරි දැන් කියන්න මට මොකක්ද ප්‍රශ්නෙ..??
කෙල්ලගෙ හිතෙ ලොකු ප්‍රශ්නයක් තියනවා කියලා දැනුන ජිහන් ඒක දැනගන්න ඕන නිසා ඇහුවත් කෙල්ලගෙන් ලැබුනෙ වෙනස්ම උත්තරයක්...

අපි ටිකක් ඇවිදින්න යමුද...??
මෙතන නිදහස් නෑ වගෙ..

හ්ම්...එන්න
කෙල්ලවත් එක්කගෙන එලියට ගියපු ජිහන් පාර දිගෙ ඇවිදගෙන ගියෙ කෙල්ල ලග සැරින් සැරෙ ඇස් නතර වෙද්දි...

Meanwhile jk mansion...

කොල්ලා ඔෆිස් යන්න ලෑස්තිවෙලා පහලට ආවාත් වෙනදා වගෙ සොහා පෙන්න හිටියෙ නැති නිසා පොඩි අමුත්තක් හිතට ආවාත් කොල්ලා ඒක වැඩිය ගනන් ගන්නෙ නැතුව ඉන්න උත්සාහ කරා...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now