Chapter 24_
Not mine _
______________________Author pov,
කොල්ලා නැගිටලා ඇස් ඇරලා බලනකොට දැක්කෙ තමන්ට තුරුළු වෙලා තාමත් නිදාගෙන ඉන්න සොහාව...
කොල්ලාගෙ ඇස් ලොකුවෙනවත් එක්කම අතින් නලල පිරිමදින්න පටන් ගත්තෙ මෙක කොහොමද වුනෙ කියලා හිතන ගමන්...
Junkook pov,
මෙක කොහොමද වුනෙ..??
මන් කොයි වෙලාවෙද මෙතනට ආවෙ..??ආශ්ශ්...මගෙ ඔළුව..
මන් වැරදි දෙයක්වත් කලාද..??නෑ නෑ වෙන්න බෑ...මට විස්වාසයි මොකුත් වෙන්නෙ නැතුව ඇති...
එහෙනං අහවල් එහෙකටද මන් මෙතන ඉන්නෙ....??
ජංකුක් තමුසෙ මොකක්ද ඊයෙ රෑ කලෙ..??ඇදුන් නං ඇගෙ තියනවා...ගොඩක් දුර දිග ගිහිල්ලා නෑ වගෙ...
යාන්තං ඔයින් ගියා...ඊයෙ බිව්ව එවල ප්රතිඵලෙ මෙහෙම එකක් වෙයි කියලා හිතුවෙ කවුද..?
මන් එහෙම්මම ඇස් අරන් ගියෙ මට තුරුළු වෙලා පොඩි ලමයෙක් වගෙ නිදාගෙන ඉන්න මගෙ කෙල්ල ලගට...
ඒ පියවුන ඇස්...ලාරොස තොල්...පිරිනු කම්බුල් මාව පිස්සූ වට්ටනවා...
පොඩ්ඩක් ඉන්න...මගෙ කියලද කිව්වෙ...??
නෑ මන් කොහොමද එහෙම හිතුවෙ..??
එයා මගෙ නෙවෙයි...එයාට අයිතිකාරයෙක් ඉන්නවා ජංකුක්..
තමුසෙ ඒක ඇස් දෙකෙම්ම දැක්කා...Few hours ago _
මන් කාර් එකට නැග්ගෙ අසිහියෙන් වගෙ...
මොකද ඒ වෙලාවෙ මගෙ ඔළුව ඇතුලෙ තිබුනෙ ඔම්මගෙ වචන...අළුත් කසාදයක්...
වෙන්න බැරි දෙයක්...එත් මන් මිහාව මැරි කලෙත් ඔම්මගෙ කීමටමයි...
මිහා මට ආදරෙ කලා..මාත් එයාට ආදරෙ කලා...
එත් අන්තිමට මට ඉතුරු වුනෙ මිහාගෙ ලස්සන මතකයන් විතරයි...එත් මට ආයිමත් ඔම්මා කියන දෙවල් කරන්න උවමනාවක් නෑ...
මෙක මගෙ ජිවිතෙ...
තීරණ ගන්නෙ මම...කාර් එක මන් උපරිම වෙගෙනුයි පැදගෙන ගියෙ...
මට හිතෙ තිබ්බ ආවේගෙ පිට කරන්න ඕන වුනා...එත් මගෙ ඇස් ඉස්සරහා දැකලා පුරුදු රුවක් පෙනකොට මං බ්රෙක් කලෙ ඉබෙටමයි...
එයා හිටියෙ කෙනෙක්ට තුරුල් වෙලා...

YOU ARE READING
Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓
Fanfictionඅහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha