Chapter 18_
Not mine_
_______________________
Time passed...
Author pov,
කාලය ගෙවිලා ගියෙ කාටත් නොදැනිමයි....
හොස්පිටිල් ස්ටාෆ් එකෙ අද ප්රධාන මාතෘකාව වුනෙ Dr.jihan...
කොල්ලගෙ තිබ්බ කඩවසම් බව...විනොදකාමී බව...මිත්රශිලී බව නිසා හැමොගෙම ප්රධාන මාතෘකාව වෙන්න සමත් වෙලා...
කොල්ලගෙ පලවෙනි දවස වුනත් ආපු දවසම වැඩ පටන්ගන්න කොල්ලා තිරණය කරෙ තමන්ගෙ වෘත්තීයට තිබ්බ ආසාව නිසාම යි...
දවසම වැඩ ගොඩක හිරවෙලා හිටපු සොහාට ටේහි නැති පාළුව නොදැනුනාම නෙවෙයි...සැරින් සැරෙ කොල් කරලා විස්තර ඇහුවත් කොල්ලට ටේහිව දකිනකල් හිතට සැහැල්ලුවක්නං දැනුනෙ නෑ කිව්වොත් හරි...
මෙසෙට ඔළුව බර කරගෙන හිටපු සොහා එකපාරට ඔළුව ඉස්සලා බැලුවෙ තමන්ගෙ කෙස් අතරින් යන සිහින් දිග ඇගිලිවල අයිතිකාරයා කවුද කියලා හිතන ගමන්...
ආහ්හ්...මන් බය වුනා අනෙ..!!
කෙල්ල පපුවට අතත් තියන් කියනකොට ජිහන් හිනාවුනෙ සොහා ලගට ලංවෙන ගමන්...
මොකටද බය වෙන්නෙ ..!?
ඇයි අනෙ ඔහොම සද්දයක් බද්ධයක් නැතුව මෙතනට වෙලා ඉන්නකොට බය වෙන්නෙ නැද්ද මැට්ටො..!!
කොල්ලව ටිකක් එහාට තල්ලු කරපු සොහා කොල්ලට රැවුවෙ කොල්ලගෙ හිනාව තවත් ළවැඩිවෙනකොට...
හරි හරි...සොහා අපි ටිකක් කතා කරමුද..??
සිරියස් මුඩ් එකක් හදන් කියපු කොල්ලා දිහා කොල්ල ටිකක් පුදුමෙන් බැලුවෙ මොකක් හරි ප්රශ්නයක් කියලා කොල්ල තෙරුන නිසා...
මොකද දෙයක් ගැන දැනගන්න ඕන වෙන කොට ජිහන්ට ඔය වගෙ තනියම කතා කරන්න ඕන වෙන නිසා...
හ්ම්ම්..!!
බෑ කියන්න බැරි නිසාම ඔළුව වනපු කෙල්ල බලන් හිටියෙ හිස් බැල්මකින්...
මෙතන බෑ...තව ටිකකින් ඕෆ් වෙන නිසා අපි කොෆි එකක් බොන ගමන්ම කතා කරමු..හාද..??
Okay..!!
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓
Фанфикшнඅහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද?
