Chapter 13

922 193 10
                                    

Chapter 13 _

Not mine _
________________________________

Author pov,

Time passed...

සොහා හිටිය කල්පනාවෙන් මිදුනෙ කාබරෙ දොර ඇරුන සද්දෙට...
සොහා ඒ පැත්ත හැරිලා මුනෙ පොඩි හිනාවක් අදවගත්තෙ හිටිය කෙනා දැකලා...

එන්නෙ නැද්ද පහලට....පාර්ටි එක පටන් ගන්න යන්නෙ...
ජිමින් හිනාවක් එක්කම කියන කොට සොහා කිව්වෙ තාමත් නිදාගෙන ඉන්න  ටේහිගෙ ඔළුව අත ගාන ගමන්...

හරි මන් ටේහිව ලැස්ති කරගෙනම එන්නං...
හිමිට ටේහිව නැගිට්ටවන ගමන් සොහා කතා කරෙ ජිමින් ටේහිව වඩාගන්නකොට...

ටේහිට මොකටද අළුත් ඇදුම්...ඔය විදිය හොදයි...යන් යන්
ටේහි ජිමින්ගෙ උරහිසට හෙත්තුවෙලා නිදිකිරා වැටෙනකොට ජිමින් කෙල්ලව හිමිට නැගිට්ටවන ගමන් සොහාට කතා කරෙ ටේහිවත් අරගෙන එලියට යන ගමන්...

එත් පහල...??
ජිමින්ගෙ ලගට අඩියට දෙකට ගියපු කෙල්ල ජිමින්ගෙන් ඇහුවෙ ඇහැරිලා ඉන්න ටේහිටත් හෘනාවක් දාන ගමන්...

අපි කට්ටිය විතරයි ඉන්නෙ...පිටින් කවුරුවත් මෙකට එන්නෙ නෑ...යන් අනෙ..
ටේහි සොහාගෙ අත දුන්න ජිමින් කෙල්ලවත් ඇදගෙනම පහලට ගියෙ ටේහි සොහාගෙ බෙල්ල වටෙ අත් යනලා සොහාට තවත් ලංවෙනකොට...

පොඩ්ඩක් ඉන්න සොහා අද ඔයා මෙ ඇදුම අදින්න...ඔයාට ලස්සනට තියෙයි...
ජිමින් අතෙ තිබ්බ බැග් එකක් සොහාට දෙන ගමන් කිව්වෙ ඇස් හිනි කරලා හිනාවෙන ගමන්...

මට..??
සොහා ඇස්දෙකත් ලොකු කරලා අහන කොට ජිමින් හිනාවෙලාම උත්තර දුන්නෙ කෙල්ලගෙ කොන්ඩෙ අවුස්සන ගමන්...

ඔව් ඔව්..ටේහිත් එක්කම ගිහිල්ලා ඇදගෙන පහලට එන්න හරිද..??
කෙල්ල වෙන දෙ හිතා ගන්න බැරුව ගල්වෙලා වගෙ බලන් ඉන්නකොට ජිමින් බලෙන්ම කෙල්ලව කාබරෙට යැව්වෙ හිතෙ ලොකු සැලැස්මක් වැඩ කරද්දි...

කො කො යන්න ඉතින්...!!

සොහා දිපු ගවුමත් ඇදගෙන පහලට ගියාම දැක්කෙ ලස්සනට සරසලා තියන living room එක...
බැලුන් බොල එල්ලලා ලස්සනට සරසලා තිබ්බෙ සොහාගෙ මුනෙ හිනාවක් ඇදෙන කොට...

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now