Chapter 16

892 188 17
                                    

Chapter 16_

Not mine_
______________________________

Time passed...

දවල් වෙලා කුස්සියට ආපු සොහාගෙ ඇස් එකපාර නැවතුනෙ උදෙ ජංකුක්ට ලැස්ති කරපු කෑම එක ලග...
හිතට ආයිමත් පොඩි නොසන්සුන් බවක් දැනෙනකොට කෙල්ල කෑම එක ඩස්බින් එකට දැම්මෙ හිත තිබ්බ තරහා පිට කරන්න වගෙ...

කුස්සිය ආපු කාරනෙත් අමතක වෙලා යනකොට කෙල්ල හැරිලා ආයිමත් ටේහිගෙ කාබෙට ගියෙ ටේහි ලග ඉද්දි ටිකක් හරි මෙ දෙවල් අමතක වෙයි කියලා හිතන ගමන්...

දෛවය හරිම පුදුමාකාරයි නෙද...!!

සමහර අයට තමන්ගෙ ආදරෙ පහසුවෙන්ම හිමිවෙනකොට
සමහර අයට එක එක හේතු නිසා වෙන් වෙලා ඉන්නත් සිද්ද වෙනවා...

තමන්ගෙ ආදරෙ ලැබෙයිද නොලැබෙයිද කියලා විදවන හිත් අතර
ආදරෙට වෛර කරන අයත් ඉන්නවා...

තමන්ගෙ ආදරෙ වෙන කෙනෙක්ට අයිතිවාසිකම් කියනකොට හිනාවෙලා දරාගෙන ඇතුලෙන් පිච්චි පිච්චි ජිවත් වෙන අයත් ඉන්නවා...

ඒ අතරින් මෙක වෙනස්ම කතාවක්...!!!

නොහිතපු හමුවක්...
එක්කෙනෙක් එයාගෙ හදවත හොරකම් කරපු කෙනා තමන්ව විතරක් නෙවෙයි එයාලගෙ ආදරෙ සලකුණත් තමන් ලග තියලා යනකොට ආයිමත් ආදරෙ කරන්නෑ කියලා හිතන් ඉන්නකොට..,

එක්කෙනෙක් තමන්ගෙ අඩුපාඩු නිසා විදවමින් සිටිනවා...
තමන්ගෙ ආදරෙ එයාව අත ඇරලා යනකොට ආයිමත් ආදරයක් ඕන නෑ කියලා ආදරෙ එපාම කියපු හිතක් අද වගකිම් ගොඩක් අතර හිරවෙලා...

ටෙහි වෙනුවෙන්...
අළුත් ජිවිතයකට පිය නගපු ඇය අද තමන්ගෙ නොවන සහොදරයන්ගෙ බලාපොරොත්තුවක් ඉටු කරන්න වෙර දරනවා...
තමන්ගෙ අනාගතෙ මොනවා වෙයිද කියලවත් හැගිමක් නොතිබුන ඇයට පොඩි හරි සතුටක් ගෙනාපු ඒ සහොදරයො ටික වෙනුවෙන් ටේහි වෙනුවෙන්
ඇය එක අරමුණක් වෙනුවෙන් වෙර දරන්න පටන් අරන්...

එත් ඇයට ඔහුගෙ හිත දිනාගන්න හැකිවෙයිද...
අඩුම යාළුවෙක් හැටියටවත්...

මෙය,
ලස්සන ආදර කතාවක ආරම්භයයක්ද..??
එහෙමත් නැත්තං ආගන්තුක හිත් දෙකක වෙන්වීමක්ද..??

Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓Where stories live. Discover now