Chapter 04_
Not mine_
______________________________මට පොරොන්දු වෙන්න හැමදාමත් අපෙ පැටියා එක්ක ඉන්නවා කියලා...මං නැති වුනත් එයාව හොදට බලාගන්නවා කියලා...
මිහා කොල්ලගෙ අත තවත් තද කරලා අල්ල ගන්න ගමන් කතා කරෙ කොල්ලා පුදුමෙන් කෙල්ල දිහා බලද්දි...මොනවද මේ කියවන්නෙ මිහා... විකාර කියවන්නෙ නැතුව නිදාගන්න දැන්...
ජංකුක් මට පොරොන්දු වෙන්නකො අනෙ!!..
බෑ..මට පොරොන්දු වෙන්න බෑ මිහා...
කොල්ලා කටහඩ සැර කරලා කියනකොට කොල්ල ටිකක් සන්සුන්ව කතා කරෙ කොල්ලාට දැන් තරහ ගිහිල්ලා කියලා හොදටම තෙරුන නිසා...ඇයි ජංකුක්...??
ඔයා නැති ජිවිතයක් ගැන කතා කරනවනං මං එකට කොහෙත්ම කැමතිවෙන්නෙ නෑ කියලා මතක තියාගන්නවා!!!
කොල්ලා කෙල්ල ගෙ අත ගසලා දාලා ඉන්න තැනින් නැගිටින ගමන් රළු කටහඩකින් කතා කරෙ හිතට දැනුන අමුතුම දුකත්..තරහත් පිට කරන ගමන්...ජංකුක්...
සිහින්ව කෙල්ලා කතාකරෙ හිමිට ඉස්සිලා කොල්ලගෙ shirt එකෙන් හිමිට අල්ලන ගමන්...ඇති ඕක නවත්තන්න...ආයි ඕක ගැන කතා කරන්න එපා!!
කෙල්ලගෙ අතත් අයින්කරලා කොල්ලා කෙල්ල දිහා බලන්නෙ නැතුවම කියලා යන්න හැරුනෙ හිතට දැනුන නොහුරු හැගීම් එක්කමයි...ජංකුක් මෙතනින් වාඩිවෙන්නකො..
සන්සුන්ව කියන ගමන් කොල්ලගෙ අතින් ඇද්ද කෙල්ල තමන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙන්න කියලා කොල්ලට ඉගි කරෙ තමන් කියපු දෙයින් කොල්ලගෙ හිත රිදිලා කියලා තෙරුන නිසා......
මොකක්ද අනෙ වාඩිවෙන්නකො අප්පා!!
එත් කොල්ලගෙන් කිසිම ප්රතිචාර නැතිවෙනකොට කෙල්ල කොල්ලව බලෙන්ම වාඩිකරගත්තෙ කොල්ලගෙ පපුවෙ මුන හංගගන්න ගමන්...
ඇයි??
ටිකක් නොරුස්සන ගතියකින් කතා කරපු කොල්ලා කෙල්ලගෙන් ඇස් හංග ගත්තෙ කෙල්ල ඉස්සරහ තමන් දුර්වලයි කියලා පෙන්නන්න බැරි නිසා...තරහ ගියාද?
ආදරණීය විදියට කතා කරපු කෙල්ල කොල්ලගෙ පපුවෙ රටා අදින් ගත්තෙ ඒ හැදි දැඩි පපුවට හෙත්තුවෙලාමයි...

YOU ARE READING
Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓
Fanfictionඅහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha