Chapter 31_
Not mine _අවසානයට පෙර...
______________________Author pov,
Present time_
සොහා ඔයාට මෙක නවත්තන්න ඕනද..??
අපිට මේක කරගෙන යන්න බැරිද..?? හස්බන් ඇන්ඩ් වයිෆ් විදියට...!!
කොල්ලා සොහාගෙ අතින් තද කරලා ඇහුවෙ ලොකු බලාපොරොත්තුවක් ඇතුව...අපි ඩිවොස් වුනා...ඉතින්..??
කෙල්ල ජංකුක්ගෙ අත තමන්ගෙ අතින් අයින්කරන ගමන් කිව්වෙ දැඩි ස්වරයකින්...සොහා කොල්ලා ජිහන්ගෙන් දැනගත්ත දෙවල් ගැන දැනගෙන හිටියෙ නෑ...කෙල්ලගෙ ඔළුවෙ තිබ්බෙ තමන් ජංකුක්ට අවසර දුන්නොත් තවත් කෙල්ලෙක් විදවනවා වගෙම අවසර දුන්නත් තමන්ගෙ අඩුපාඩුව දැනගත්තම ජංකුක් කොහොම හැසිරෙයිද කියලත් කෙල්ල බය වුනා..!!
කෙල්ලට ගොඩක් උවමනාවෙලා තිබ්බෙ ජංකුක්ගෙ ජිවිතෙන් අයින්වෙන්න...සදහටම...එක තමන්ට කොච්චර ලොකු වෙදනාවක් වුනත් ජංකුක් වෙනුවෙන් තවත් කෙල්ලෙක්ගෙ ජිවිතයක් වෙනුවෙන් ඈත්වෙන්න කෙල්ල තීරණය කරලයි තිබ්බෙ..!!
එත් එකපාරට වෙනස්වුන කොල්ලගෙ හැසිරීම කෙල්ලව තව තවත් අසරණ කරන්න පටන් ගත්තා...
කෙල්ලට ඉතිරි වුනෙ ප්‍රතික්ෂේප කිඊම පමණයි...Soha pov,
මට සමාවෙන්න ජංකුක්..!!
මට තවත් මෙක කරන්න බෑ...මට ඔයාගෙ ජිවිතෙට තවත් බරක් වෙන්න ඕන නෑ රත්තරන්...!!
මට මෙහෙම හොදයි...ඔයාලා සතුටින් ඉන්න විදිය බලන් පැත්තකට වෙලා ඉන්න එක..!!එත් ඔයාගෙ මෙ එකපාර වෙනස්වීම මාව තව තවත් ප්‍රශ්න ගොඩක පටලනවා..!! මන් මොකක්ද කරන්න ඕන කියලවත් මට හිතා ගන්න බෑ...!!
එත් ඔයාව මෙ දෙවල්වලින් ඈත් කරන එක තමයි හොදම දෙ කියලා මන් දන්නවා...!! ඉතින් මට වෙන කරන්න දෙයක් නෑ...
සමාවෙන්න මට...ඔයාගෙ හැගීම් වලට ඉඩක් නොදුන්නට...!!
එකපාර වෙනස්වෙන සිතුවිලි
සමග ඔබ පැමිණි විට
මා කුමක් කරන්නද..??
හිත හදාගන්න උත්සහා කරන මාව
ඔබ තව තවත් අසරණ කරනවා...!!ඔබගෙ හැගීම් වලට ඉඩක්
දීමට මට හැකි නම්..!!
නමුත් මට එය කල නොහැකි..!!
ඔබ සතුටින් සිටින්න...
මා ඈත සිට ඔබ දෙස බලා සිටින්නම්...!!
YOU ARE READING
Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ✓
Fanfictionඅහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්ධයට කුමක් සිදු වෙයිද? JJK fanfaction... Cover by @99TharuL © Written by suha