" අල බුලුව මත ගැහුවා අප්පත්තී "
" සිදේනවා .... මේ ලතු පාට වෙලා "
ඒ පොඩි දරුවා ටේ ගෙ අතේ එල්ලෙමින් ඇඩුවා . ටේ ගෙ ඇස් තිබ්බේ ජන්ග්කුක් ලග . ටේ ගෙ හිත නැවතත් පරන මතකයන් අස්සේ අතරමං උනා . නමුත් ජන්ග්කුක් ගෙ ඇස් තිබ්බේ ඒ පොඩි දරුවා ලග පමණයි . පොඩි ගෑනු දරුවෙක් . හරියට ඇවිදින්නත් බැ වැටි වැටි නැගිටිනවා . ඒ දරුවා ගෙ ඇස් වල කදුලූ පිරිලා තිබුනා . ජන්ග්කුක් ගෙ වෛරයෙන් සහ දුකින් පිරුනු හිත ඒ දරුවාගෙ කදුලූ වලින් නිවන්න පුලුවන් උනා . ටේ වගෙමයි ඒ දරුවත් ජන්ග්කුක් ට එහෙම හිතුනා .
Jungkook ~~
' අප්පච්චී ' ටේ ඔයා මැරි කරලාද? ශික් මන් වගෙ මෝඩයෙක් ඔයා මැරි කරා කියලා දැන දැනත් ඔයා මැරි කරලාද අහන්න තරම් . මගෙ හිත පිළිගන්න කැමති නැ ටේ ඔයා මට අයිති නැ කියලා .
ජන්ග්කුක් තමා සමගම සන්නිවේදනයක යෙදුනා.
••••••••••••••••••••••••••••••••••••••••••••••••
" අන්කල් .... මගෙ අප්පත්තී උයා දිආ බලගෙනම ඉන්නවා . මගෙ දිආ බලාන්නෙ ලෑ "
පොඩි දරුවා කිව්වා සමහර වචන ජන්ග්කුක් තේරුනේ නැති උනාත් ජන්ග්කුක් තේරුම් ගන්න උත්සාහ කලා . එතකොට තමා ජන්ග්කුක් ට තේරුනේ ටේ තවමත් එයා දිහා බලන් ඉන්නව කියලා . ජන්ග්කුක් ට ඕන උන ටේට කතා කරන්න . ඉස්සර වගෙම දැනුත් ජන්ග්කුක් ටේ ඉස්සරහා නොසන්සුන් .
Jungkook ~~~
" මගෙ අප්පච්චී " ම්ම්ම්... කාලයක් තිබ්බා ඔයාගෙ අප්පච්චී මගේම විතරක් උන. ඔයා කතා කරන්න . ජන්ග්කුක් මේ අවස්තාව නැති කරගන්න එපා . එත් මන් මොකද්ද අහාන්නෙ . හොද හුස්මක් අරන් හිතට එකගව කතා කරන්න . හරි ජන්ග්කුක් ඔයාට පුලුවන් .
ජන්ග්කුක් තම හිතත් එක්ක වාද කලා.
••••••••••••••••••••••••••••••••••••••••••••••
" ඉතින් Taehyung ඔයා සතුටින් ද? "
ජන්ග්කුක් ටේ ගෙන් ඇහුව ප්‍රශ්නයට ටේ ගැස්සුනා .
" මන් ඇහුව දේ . මන් ඇහුව ප්‍රශ්නය හරිද ? ඔව් මට දැන ගන්න ඕනෙ මන් නැතුව ඔයා සතුටින් ද කියලා . ඔයා නැතුව ඔයාගෙ මතකයන් එක්ක අවුරුදු 10 ක් ජිවිත් උන මට සතුට කියන්නේ හීනයක් වගෙ . ඔයා නැතුව මන් ජිවත් උන එක දවසක්වත් මගෙ හිතට සැනසිමක් තිබ්බෙ නැ . එක රැට නිදහසේ නිදා ගත්තෙ නැ . "
ජන්ග්කුක් හිතින් හිතුවා ."ආ... ජ..ජන්ග්කුක් .. මන් ...ඔව් මන් සතුටින් "
" ඉතින් ඔයා මැරි කරලාද ජන්ග්කුක් "
ටේ ජන්ග්කුක් ගෙ ඇහුවා. ටේ ට දැන ගන්න ඕන උනේ ජන්ග්කුක් මැරි කරලාද ? කාවද මැරි කලේ කියලා .
" මේ මන් මැරි කරන්න "
ජන්ග්කුක් කෙන්තියෙන් කිව්වා . ජන්ග්කුක් හිනා උනා හයියෙන් හිනා උනා . Airport එක ඇතුලේ ඉන්නෙ කියලවත් බලන්නෙ නැතුව .
හිතනවද taehyung මන් මැරි කරයි කියලා . "" ඔයා ජන්ග්කුක් කෙන්තියෙන් ඇහුවා.
. " ඉස්සර වගෙමයි මට කෙන්ති ගියාම පොඩි එකා වගෙ බිම බලා ගන්නවා . අනෙ කරුණාකරලා ඔහොම ඉන්න එපා ටේ . මට ඔයාව අමතක කරන්න ඉඩ දෙන්න ..."
ජන්ග්කුක් හිතින් හිතුවා." මට සමාවෙන්න ජන්ග්කුක් "
ටේ කතා කලා. ඒ කටහඩ හරිම දුක් බරයි . ඉස්සර වගෙ නෙවෙ.
" ඔයාව මට මේ ආත්මයේ මගෙ කරගන්න බැ නමුත් ආයේ ඉපදෙන හැම ආත්මයකම මගෙ වෙනවා නෙද ?"
ජන්ග්කුක් ඇහුවේ අඩමින් . ජන්ග්කුක් මොනතරම් ශක්තිමත් වෙන්න හැදුවාත් ටේ ඉස්සරහ අසරණයි .
බිම බලන් හිටිය ටේ ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා . ටේ ඇස් කදුලූ වලින් පිරිලා . ටේ ඉක්මනින් ඇස් වල කදුලූ පිහිද ගත්තේ පොඩි දරුවා දකි කියලා . ටේ දිහා බලන් ඉන්න දරුවාව වඩා ගෙන ටේ ඉඹින්න පටන් ගත්තා .
" ජන්ග්කුක් මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද ?"
ටේ ඇහුවේ බලාපොරොත්තු ඇතිව.
" කෝ ඔයාගෙ රූප රාජිනිය . ඔයාගෙ wife . මේ දරුවාගෙ අම්මා "
ජන්ග්කුක් ඇහුවේ වට පිට බලමින් . ජන්ග්කුක් ඇස් හරව හරව ඇයව හෙව්වා . ටේ දැන ගත්තා ජන්ග්කුක් කොච්චර නැ කිව්වාත් ඉන්නෙ තරහින් කියලා . ජන්ග්කුක් හිතෙ තරහක් ඉන්නවා කියලා ටේ ට තේරුනා .
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
Ruby
කතාව ගැන මොකද හිතෙන්නෙ 🙂
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Truyện Ngắn" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook