_Together For A Day_

1.5K 145 11
                                    


Jungkook ~

අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා . ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි . මෙ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා .
එයා මට දුන්න පොරොන්දු , මට දුන්න ආදරය. එයා මට දුන්න හැමදේම අද වෙන කෙනෙක්ට අයිති වෙලා.
එයා අද කොච්චර දුර ගිහින් ද එත් මම තවමත් එකම තැන .
ඒ ආදරේ බලාපොරොත්තුවෙන්  , ඒ උණුසුම බලාපොරොත්තුවෙන් මන් ඉන්නවා . ඇයි මට බැරි වෙනස් වෙන්න. 
ඇයි බැරි මට ඔයාව අමතක කරන්න . මන් තාමත් විදවනවා ඔයාගෙ මතකයන් එක්ක .
මට අතීතයට යන්න තිබ්බා නම් උබට මගෙන් වෙන් වෙන්න දෙන්නැ මැනික සත්තයී .....

ජන්ග්කුක් තම දිනපොතේ අවසාන පිටුවත් ලියා අවසන් කලා.

***********************************

හෙහෙ.... අලුත් කතාව ලියන්න අදහස් අවා.

ඔයාලගෙ අදහස් තියෙනවා නම් කියන්න . මට පුලුවන් කතාව වෙනස් කරන්න .

මෙ මගෙ දෙවනි ටේකුක් කතාව .

Tae : Top
Kook : Bottom

---------------------------------------------------------

Ruby

💜💚

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now