part 21 🥀

331 72 11
                                    


ජන්ග්කුක් ගොඩක් ඇඩුවා .... එදා රෑ taehyung කෝල් කරමින් ගොඩක් වෙලා යනකල් ඇඩුවා .

_ දුරකතන ඇමතුමකින් _

Taehyung : ජන්ග්කුක් ... ඔයා ඇති ඇඩුවා ... කියනදේ අහන්නකෝ .

ජන්ග්කුක්  : ඇයි දෙයියනේ ඔයාට තේරෙන්නේ නැත්තෙ මට ඔයා නැතුව ඉන්න බැ කියන එක ජන්ග්කුක් අඩමින් කතා කලා .

Taehyung  : ජන්ග්කුක් අපි ඉන්නෙ රටවල් දෙකක නෙවෙනෙ යුනිවර්සිටි දෙකක . ජන්ග්කුක් හැමදෙයකම හොද පැත්ත හිතන්න . අපිට පුලුවන් හම්බෙන්න තාත්තාව ශෙප් එකෙ තියාගන්න .

ජන්ග්කුක්  : තමුසේ කිව්වාට මට ඉවසන් ඉන්න බැ බුරුවෝ .

එදා රෑ  දුරකතන ඇමතුම විසන්ධි උනේ ගොඩක්  රන්ඩු මැද්දේ ආදරේ කරලා .

Taehyung හැමතිස්සෙම වගෙ ජන්ග්කුක්ව කෙන්ති ගස්සනවා . ජන්ග්කුක් දැනගෙන බොරුවට රන්ඩූ වෙනවා .

ජන්ග්කුක්ට කරන්න වෙන දෙයක් තිබ්බෙ නැති නිසා තාත්තා කිව්ව යුනිවර්සිටි එකට යන්න සුදානම් කියලා  . හොබි taehyung ඉන්න යුනිවර්සිටි එකට ගියා ජිමින්, ජන්ග්කුක් එක්ක් තාත්තා කිව්ව යුනිවර්සිටි එකට ගියා .

සතියක් ගෙවිලා ගියා ....


" අනෙ තාම නැනේ අප්පා "

ජන්ග්කුක් උදේ ඉදන් බලන් ඉන්නෙ taehyung එනකල් .

" එයි එයි බන් "

ජිමින් අයිස්ක්‍රීම් කනගමන් කිව්වා .

" පපුවත් රිදෙනවා බන්... රෙද්ද බලන් ඉදලා "

ජන්ග්කුක් කෙන්තියෙන් කිව්වා .

ජන්ග්කුක් හිටියේ ගොඩක් බයවෙලා ගෙදරට හොරෙන් යුනිවර්සිටි නොගිහින් taehyung ටේව බලන්න ජන්ග්කුක් අවා .

Taehyung ඈතින් එනවා දැක්කාම ජන්ග්කුක්ගෙ පපුව තවත් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා . ජන්ග්කුක් ලස්සනට හිනාවෙලා taehyung දිහා බලන් හිටියා නමුත් ඒ හිනාව ඇහිපිල්ලම් ගහන සැනින් නැතිව ගියේ taehyung ඇගේ ගැහැනු ලමයෙක් හැප්පුන නිසා .

ජන්ග්කුක් දැක්කා taehyung ඒ කෙල්ලව වැටෙන්න නොදි අල්ලනවා .
ජන්ග්කුක්ට ඊරිසීයා හිතුනා වගෙම කෙන්ති ගියා .

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now