part 14 🥀

350 81 51
                                    

" කමක් නැ මූගෙ ගෙදර උනාට මන් ආවේ ඉගෙන ගන්න.... එතකොට මේ කෙල්ලො දෙන්න කව්ද .... ඉදාම්කො මූගෙ හොරෙ අල්ලාගෙන ඉස්කොලේට කියන්න "

ජන්ග්කුක් හිතින් හිතාගෙන පුටුවෙන් ඉද ගත්තා .

තරුණ ගුරුවරියක් හිටියේ  . ඇයගෙ ලොකු ලස්සන නොතිබුනත් චාම් ලස්සනක් තිබුනා . ඇය ගොඩක් ආදරණියයි  ජන්ග්කුක්ට දැනුනෙ එහෙම .

" හරි ලමයි .... අලුතින් ආව ලමයි දෙන්නගෙ විස්තර කියන්නකො බලන්න ... මේ අක්කලා දෙන්නාටයි අයියලා දෙන්නාටයි දැන ගන්න"

ටිච කිව්වේ හිනාවෙලා .

" ලමයි ඒ දෙන්නාට අවදානය දෙන්න "

ටිච එහෙම කිව්වෙ taehyung ලියමින් හිටිය නිසා  .

ජන්ග්කුක් හිටියේ කලබල වෙලා . ජිමින්ට ගානක් නැ . ජිමින් කොහොමත් taehyung ට කැමති නැ taehyung ගෙ ආඩම්බර ගතිගුණ නිසා.

" මන් ජිමින්. මන් ඉන්නෙ 11 වසරේ  . මට ඉන්නෙ අම්මයි අක්කායි විතරයී තාත්තා නැ . එතකොට මෙ ඉන්නෙ මගෙ හොදම යාලුවා ."

ජිමින් කතා කරනකොට යුන්ගී හොද අවදානයෙන් අහන් හිටියා .

" ජිමින්.. දරුවෝ  ඔයා ගොඩාක් ශක්තිමත් තේරුනාද ... ඔයාට හොදට ඉගෙන ගන්න පුලුවන් . තාත්තා ගැන හිතලා හිත රිද්දගන්න එපා "

ටිච ලගට ඇවිත් ජිමින්ගෙ ඔලුව අතගෑවා .

" එතකොට ඔයා ?"

ඇය එහෙම කිව්වාම ජන්ග්කුක් කතා කරන්න පටන් ගත්තා .

Taehyung හිටියේ පොත දිහා බලාගෙන උනත් ජන්ග්කුක් කියන්න දේවල් අවදානයෙන් අහන් ඉන්න ඕනි උනා ..

" මම ජන්ග්කුක් . මන් ඉන්නෙ 11 වසරේ. මට ඉන්නෙ අම්මායි , තාත්තායි. සහොදරයො සහොදරියො නැ . මගෙ තාත්තා ලෝය කෙනෙක් . මගෙ හොදම යාලුවා ජිමින්. "

ජන්ග්කුක් කිව්වා .

" අනේ.... ජන්ග්කුක් පුතා ගොඩක් අහිංසකයි වගෙ... අපි හැමොම ඔයා එක්ක ඉන්නවා හොදද. අර අක්කලා දෙන්නත් ඔයාගෙ සහොදරියො. අර අයියා~~~~~~~

" අනෙ ටිච අර අක්කලා දෙන්න නම් අවුලක් නැ ... ඒත් මෙයා නම් ewww .... එපා ... මට මගෙ යාලුවා හොදයි "

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now