part 20 🥀

337 75 10
                                    

මාසයක් ගෙවිලා ගියා ජන්ග්කුක් සහ ටේ ගොඩක් ආදරේන් හිටියා . Taehyung ට පුලුවන් උනා ජන්ග්කුක්ව තේරුම් ගන්න . පොඩි පොඩි දේවල් වලට රන්ඩූ උනාට taehyung ගොඩක් ජන්ග්කුක්ට ආදරේ කලා . ජන්ග්කුක් , taehyung ට ආදරේ නමුත් ජන්ග්කුක් ඒ ආදරේ පෙන්නුවෙ නැ හිතේ හංග ගත්තා .

Taehyung ගොඩක් වෙනස් කෙනෙක් වෙලා ඉස්සර වගෙ කෙන්ති යන්නෙ නැති තරම් උනත් ජන්ග්කුක් ගෙ සමහර වැරදි වලට taehyung ට කෙන්ති ගියා .

එදා ජන්ග්කුක්ට තාත්තා ගැහුව දවසේ ජන්ග්කුක් phone එකත් තාත්තා කැඩුව නිසා ජන්ග්කුක්ට phone එකක් තවම අරන් දුන්නැ .

ජන්ග්කුක් ලියුම් ලිව්වා යුන්ගී ගෙ අතේ taehyung ලැබෙන්න සැලෙස්සුවා . ජන්ග්කුක් හැමදාම රෑට හොරෙන් ජන්ග්කුක්ගෙ අම්මාගෙ phone එකෙන් taehyung ට කතා කලා .

-----------------------------------------------------------

අවුරුද්දක් ගෙවිලා ගියා ....

ජන්ග්කුක් පාසලේ ඉගෙන ගන්න අවසාන අවුරුද්ද . Taehyung පාසලේ ඉගෙන ගෙන අවසන් උනා . Taehyung දැන් University යන්න සුදානම් වෙනවා .

යුන්ගී සහ ජිමින් තවම හොද යාලුවෝ . යුන්ගී ගෙ හිතේ වගෙම ජිමින් ගෙ හිතේත් ආදරයක් ඇති වෙලා තිබුනාත් බය උනා ඇත්ත පිලිගන්න .

" පුතා සේරම ලැස්ති නෙද ? යන පලවෙනි දවසනේ .... යුන්ගීට කෝල් කරන්න නැත්තම් එයාවත් අරගෙන යන්න"

Taehyung යුනිවර්සිටි යන්න ලැස්ති වෙන නිසා taehyung ගෙ අම්මා ටිකක් කලබල වෙලා .

" හරි හරි සේරම මන් යනවා එහෙනම් "

Taehyung අම්මාව බදාගෙන ඉක්මනින් නිවසින් පිටත් උනා .

යුන්ගී සහ taehyung ට දෙන්නාම යන්න හදන්නෙ එකම යුනිවර්සිටි එකට . යුන්ගීට හම්බුනෙ වෙන යුනිවර්සිටි එකක් උනත් යුන්ගී , Taehyung ගෙ යුනිවර්සිටි එකට අවා .

******

ජන්ග්කුක් පාසලේ සිනියර් කෙනෙක් . Taehyung ගෙ තැන අරන් හිටියේ ජන්ග්කුක් එත් taehyung තරම් කාටවත් නපුරු උනේ නැ . Taehyung පාසලේ ලමයි ආදරේ කලා වගෙම ජන්ග්කුක්ට කට්ටිය ආදරේ කාලා . හැමදේකින්ම දක්ෂ උනේ ජන්ග්කුක් . Taehyung හිටියෙත් ඒ ගැන ගොඩක් සතුටින් .

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now