PART 9 🥀

374 87 11
                                    

" මටත් කැරි තරහක් තියෙන්නේ ඌ එක්ක "

යුන්ගී කිව්වා .

" ශික්... මට වෙන එකෙක් ඔහොම කතා කලා නම් දෙපාරක් බලන්නැ ඌගෙ කටටමයි ගහන්නෙ "

Taehyung කිව්වා .

" ඌ ඇවිල්ලා මරු පොර බන් . ඌට ලැබිලා තියෙන්නේ අවස්තාවේන් හොදට ප්‍රයොජන ගන්නවා බන් "

යුන්ගී කිව්වා .

" ඔව් බන් සිරා "

Taehyung කිව්වා .

" අරු දෙන්නාට මොකද කරන්නෙ ටේයියෝ "

යුන්ගී ඇහුවා .

" කැමති දඩුවමක් දෙන්න කියපන් බන්.... "

Taehyung කිව්වේ ඔහුගෙ නලල දෙපැත්ත මිරිකමින් .

" උබට මොකද උනේ..... අරකී නිසා නෙද මේ  "

යුන්ගී ඇහුවා .

" ඔව් බන් .... එකීට නටවා බන් හුත්ත.... එකී ඉස්සර වගෙ නෙවෙ... "

"උබ දන්නවානෙ බන් මට එපා උනොත් එපාම තමා ."

Taehyung කිව්වා.

" ඉතින් උබට පුලුවන් අපෙ කොල්ලො දෙතුන් දෙනෙක් දලා එකී ගැන හොයන්න "

යුන්ගී කිව්වා .

" හ්ම්ම් ... බලමුකෝ ... මන් යනවා බන් පංතියට "

Taehyung එහෙම කියලා පංතියට ගියා .

කවුරු නොදන්නවා උනාට  taehyung ට බාලිකා පාසලෙ ආදරේ කරන්න ගැහැනු ලමයෙක් හිටියා . ඒ ගැන දැනන් හිටියේ යුන්ගී සහ ඒ ගැනු ලමයාගෙ යාලුවා විතරයී .  ඒ ගැනු ලමයත් taehyung ගෙ වයසමයි .

*
*
*
*
*
*
*
*
*
 

" ඇයි බන් මේ ඉස්කොලේ තාප්ප මෙච්චර උසට ගහලා තියෙන්නේ "

ජන්ග්කුක් ඇහුවේ පාසලේ තාප්ප දිහා බලන් .

" ලමයි හොරෙන් පනී කියලා වෙන්න ඇති "

හොබි කිව්වෙ චොක්ලට් එකක් කන ගමන් .

" ඔව්නෙ.... මමයි ජිමිනුයි මොන තරම් තප්පෙන් පැනලා ඇතිද "

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️Where stories live. Discover now