" නවත්තගන්නවා taehyung .... ඔය බොරු විකාර කියවන එක"
ඇය හයියෙන් කැගහලා කිව්වාම taehyung ඇයගේ අත තවත් තදීන් ඇල්ලුවා .
" අපෝ මෙකීගෙ කටේ සද්දේ "
" ජන්ග්කුක් උබ මාව ඇදගෙන ආවේ මේකීගෙ කටේ සද්දේ අහන්නද කියපන්කො "
ජිමින් ජන්ග්කුක්ගෙන් ඇහුවා .
Taehyung සහ ruby කතා කරන්නෙ මොනවද කියලා ජන්ග්කුක්ට දැනගන්න ඕන උනා ඒ නිසාමයි ජන්ග්කුක් ජිමින්වත් ඇදගෙන ඇවිත් හොරෙන් අහන් හිටියේ .
" මොකද ඔච්චර සද්දෙන් කතා කරන්නෙ "
Taehyung කෙන්තියෙන් ඇයගෙන් ඇහුවා .
" මට මේක ඇතිවෙලා taehyung . අපි මේක නවත්තමූ "
ඇය ස්ථිර හඩකින් කිව්වා .
" ඔව් අනිවරෙන් නවත්තන්න ඕනෙ .... මට බැ උබ වගෙ එක එකා එක්ක බුදියන වේසියෙක් එක්ක ඉන්න "
Taehyung කෙන්තියෙන් කිව්වා .
" ආ.... නැ වැරදි එක එකා එක්ක නෙවෙ ... මන් changa එක්ක විතරයී බුදිය ගත්තේ ... ඉස්සරහට එයා එක්ක විතරයී ....
කරුණාකරලා taehyung මටයි changa ටයි පාඩුවේ ඉන්න දෙනවා "
ඇය එහෙම කියලා එතනින් ගියා . Taehyung කතා කලේ කෙන්තියෙන් කියලා ඔහුට තේරුනා . ඔහුට හිතුනේ සමාව ගන්න ඕනෙ කියලා නමුත් ඔහුට මතක් උනේ ruby අවසානේට කිව්ව දේ .
Taehyung ගෙ පලවෙනි ආදරය ruby ...
ඔහුගෙ හිතට දුකක් දැනුන්නෙ නැත්තෙ ඇය taehyung ට බොරු කරපු එකට . ඔහුගෙ හිතෙ තිබ්බෙ කෙන්තියක් සහ පසුතැවිමක් විතරයී .නමුත් ඇයව ගොඩක් විශ්වාස කලා taehyung . ඇය වෙනස් වෙන තරමට taehyung එන්න එන්නම නපුරු , දුෂ්ට මනුස්සයෙක් උනා ." මන් හොබීට කිව්වා ඕවා කරෙන ලව් නෙවෙ කියලා . හොබී විශ්වාස කලේ නැනෙ ඉතින් "
" වේසි කියලත් කිව්වා යකොව් "
" ම්ම් ම්ම්ම්.... බොසාගෙ ලව් එක කැඩුනා නෙද "
ජන්ග්කුක් හිනාවෙමින් කිව්වා .
" මට තේරෙන්නැ බන් උබ කියොන ඒවා ... මට මේකෙ අග මුල මැද කියලා දීපාආආආආආආආආආන් "
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Historia Corta" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook