..ජන්ග්කුක් තාත්තා එන්න කලින් ඉක්මනට ගෙදරට අවා . සෙල්ලම් කරලා , බයිසිකල් පැදලා දාඩිය දලා නිසා ජන්ග්කුක් ඉක්මනින් washroom එකට ගිහින් ඇගපත සෝද ගත්තා .
ජන්ග්කුක් ටිකක් බයේ හිටියේ ජිමින් එක්ක කතා උන ගනන් පංතියට යන්න අවසර දෙන්නෙ නැති වෙයි කියලා .
ජන්ග්කුක් කුස්සියට පැත්තෙ පොඩ්ඩක් ඇවිදලා කාමරෙට ගිහින් අද දුන්න පාඩම් වැඩ ටික කරන්න ගත්තා . මොකද්දෝ හේතුවකට ජන්ග්කුක් ට උදේ උන රණ්ඩුව මතක් උනා .
" ඌගෙ ලොකුකම "
" ඌ හිතන් ඉන්නෙ ඌ තරම් එකෙක් නැ කියලා "
" අනිවරෙන් ඌට බාලිකාවෙ ගැනියෙක් ඉන්නවා "
" මොකී එක්ක සෙට් වෙලා හිටියත් අනෙ ඔය මගුල කැඩියන් "
" එතකොට තේරෙයි ඌට එකෙ වේදනාව ....... "
" පන්ඩිත හැත්ත...... "
ජන්ග්කුක් හිතට එන හැම වචනයක්ම කියලා taehyung ට තනියම බැන්නා . ' New student කියන බැජ් එකෙන් මන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ' කියලා තමා ජන්ග්කුක් හිතන් හිටියේ .
ජන්ග්කුක් ට පාඩම් කරන්න ඕන උනෙ නැ .... ජිමින් එක්ක එකතු වෙලා geme ගහන්න ඕන කියලා හිතුනා .
ජන්ග්කුක් පාඩම් කරන්න ගත්ත පොත් ටික වහලා ඇදට ගියෙ අම්මා කන්න කතා කරනකල් නිදාගන්න .
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Historia Corta" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook