" යුන්ගී සේරම ලැස්ති ද .... යුන්ගී පාස්පොට් එක තීයෙනවා ද බලන්න ...
වීසා හරි නෙද ? මගෙ ඇදුම් ටික "Taehyung , යුන්ගීට කතා කරමින් උදේ හරිගස්සලා තිබ්බා බෑග් එක් විසිවතාවක් විතර බලන්න ඇති . ඔවුන් හිටියේ taehyung ගෙ කාමරෙ .
" කලබල වෙන්න එපා බන් "
යුන්ගී කිව්වා . Taehyung නැවත සැරයක් ආයෙමත් දේවල් චෙක් කරනවා .
යුන්ගීගෙ හිතට ලොකු දුකක්... taehyung හොදටම වෙනස් වෙලා කවදාවත් බය උනෙ නැති taehyung අද හොදට බය වෙලා . හැසිරිම පවා වෙනස් වෙලා . මාස ගානක් තිස්සෙ හැසිරෙන්නේ taehyung ගොඩක් බයෙන් ජන්ග්කුක් නැති වෙයි කියලා .
" ටේ... මොකද මේ .. බය වෙන්න එපා "
යුන්ගී , taehyung උරහිසට අත තියමින් කියද්දී taehyung ඇඩුවා...
" අඩෝ අඩන්න එපා බන් "
යුන්ගී කිව්වා .
" ම... මට බයයි බන් අනිතිම මොහොතේ මොකක් හරි වෙයි කියලා "
Taehyung කිව්වා .
" නැ නැ බන් එහෙම වෙන්නැ "
යුන්ගී කිව්වා .
යුන්ගී , taehyung ගෙ අරන් යන බඩු ටික හොරෙන් අරන් ගිහින් වාහනෙට දලා taehyung එනකල් බලන් හිටියා .
එත් එක්කම යුන්ගී දැක්කා තවත් වාහනයක් taehyung මිදුලේ නවත්තනවා .**
**" Taehyung !!! "
Taehyung ඇහුනා අම්මා හයියෙන් කතා කරනවා . Taehyung පපුව හයියෙන් ගැහෙන්න පටන් ගත්තා .
Taehyung පල්ලෙහාට ආව ගමන් ඇය taehyung ට කම්මුල් පාරක් ගැහුවේ taehyung වත් පුදුම කරවමින්.
" ඇයි ?.... ඇයි ඔයලා මෙහෙ ආවේ? "
Taehyung ගෙ අම්මා taehyung ට ගැහුවේ පිට මිනිස්සු ඉස්සරහ . Taehyung ලැජ්ජාවට වඩා දැනුනෙ කෙන්තියක්..
" ඒ දරුවාගෙ අයිතිය ඉල්ලගෙන "
අම්මා කෙන්තියෙන් කිව්වා .
" මොන දරුවාද ?"
Taehyung ඇහුවා .
" මේ ලමයා ප්‍රෙග්නට් .... රූබී ප්‍රෙග්නට් taehyung!!!! "
අම්මා කිව්වා .
Taehyung පුදුම උනා ... ජන්ග්කුක් ගෙ හිතෙ තිබ්බෙම ජන්ග්කුක් , ජන්ග්කුක් , ජන්ග්කුක් ,.. ජන්ග්කුක් විතරමයි...
YOU ARE READING
𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 | TK ☑️
Short Story" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook