Lusi dancing practice කරලා ගෙදර එද්දි ගොඩක් රෑ උනා..
වෙනදා වගේ්ම ආපු ගමන් එයා දුවන් ගියෙ එයාගේ ge ge ළඟට...
වෙනදට හිනා මූණකින් එයාගේ scent එක දැනුන ගමන් එයා ගාවට එන ge ge එදා නාවම එයාට ගොඩක් බය හිතුනත් room එකට යද්දි එයා දැක්කෙ හොඳට ගුලි වෙලා නිදාගෙන ඉන්න zhanව ...
🏵️අනේ අනේ මගේ baby boy ඔයා හොඳට දොයි නේද...
Lusi එහෙම කියන් zhan ව ඇහැරවන්න හැදුවත් zhanගෙ නලලෙන් එයාගේ අතට දැනුනෙ ලොකු රස්නයක්..
🏵️Ge ge ඔයාට හොඳටම උන
ඇයි මේ....මට call කරන්න කියලා තියනවා නේද ලෙඩ වෙද්දි..
Lusi කියෙව්වත් zhanට ඒ දේවල් වලට උත්තර දෙන්නවත් පණක් තිබුණෙ නෑ...
🏵️Ge ge දැන්ම අපි hospitl යමු එන්න...
.............................................................................
@ hospitl
YOU ARE READING
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanfictionI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1