No ones POV
Zan හිටියෙ washroom එකේ... එයා වැටුනු පාරට එයාගෙ නලල ගොඩක් තුවාල වෙලා එතනින් ලේ ගලන් එන්න පටන් ගත්තා...ඒක ගොඩක් ලොකු තුවාලයක් කියලයි zhanට තේරුනේ....එයාට කෑ ගැහුනෙ වේදනාවට ....
🐰ආහ්...
මගේ blood.... අන්තිමට zhan ට මතක් වුනා එයා උදේ එයාගේ mei meiට උන පොරොන්දුව...
ඒත් දැන් පරක්කු වැඩි එයාගේ ලේ වල සුවඳට වැම්පයර්ස්ලා පිස්සුවෙන් වගේ එයා ගාවට එන්න පටන් අරන් කියලා zhanට තේරුනත් මෙතනින් දුවන්නවත් ඇස් පෙන්නෙනැති එයාට බෑ...
🐰ඒ එයාලා... එයාලා එනවා...Sean අපි යමු මෙතනින්.... පුලුවන් තරම් ඉක්මනට...එහෙම කියනවත් එක්කම zhan ලස්සන සුදු පාට wolf කෙනෙක් උනේ sean බවට සම්පූර්ණයෙන්ම පත් වෙන ගමන්...
Sean school එකෙන් එහා තියන විශාල වනාන්තරයට දුවගෙන ගියා එයාට පුලුවන් තරම් වේගෙන්...
ඒත් ගොඩක් දුර දුවන් ආපු seanට එයාගෙ නලලෙන් ලේ ගලන් යන නිසාම එයා දුර්වල වෙනවා දැනුනා..අමාරුවෙන් දුවන් ආපු එයා නතර උනේ ලොකු ජල පහරක් ළඟ...
වතුර බොන්න කියලා පහත් උනත් ඒකටවත් ශක්තියක් නැතුවම sean වතුර පාර ළඟ faint උනා...
(📄✨️Author's note: seanගෙ ඇස් පේනවා ළමයි ,zhanගෙ විතරයි පේන්නෙ නැත්තෙ..)
...........................................................................Yiboයි Binනුයි school එකෙන් පැන්නට Bin ට එයාගේ gf hospitl නවත්තලා නිසා එහේට යන්න උනා...
ඉතින් yibo තනියම එයා වෙනදා තනි උනාම එන පුරුදු තැනට ආවා...
ඒ වනාන්තරේ මැද හරියට වෙන්න තිබුණ ලොකු Waterfall එක....
ESTÁS LEYENDO
🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)
FanficI need you like a heart needs a beat - 💚🦁 You call it madness , But I call it LOVE - ❤️🐰 Start - 22 June 01✨️💜️ End - 22 July 02 💜️✨️ Ranks 🕯️📖️ 🏷️22/06/13 : alfa # 1 🏷️22/08/23 : sinhala # 1