18📄

883 192 12
                                    

Zhan හිටියෙ yiboගෙ apartment එකේ .... එයත් නොදැනම එයා ගියෙ yiboගෙ seacret room එක ඇතුළට...

තිබුණ කුතුහලය නිසාම එයාට ඒකෙ ඇතුළෙ ඉදන් බැනුම් අහන්න වෙනවා කියලා දැන දැනම එයා ඒ room එකේ තියන දේවල් දිහා බලන්න පටන් ගත්තා එකින් එක...

එක පාරටම එයාගේ ඇස් වල ගැටුනෙ diary එකක්...කාගෙවත් diaries කියවන්න හොද නැති උනත් තමන්ගෙ ,mate ගෙ අතීතය ගැන දැනගන්න එයාගෙ යටි හිතේ තිබුණ ආසාව නිසාම එයා ඒක පෙරලලා බැලුවා...

අන්තිමට එයා නතර උනේ මීට අවුරුදු පහකට කලින් yibo ලියපු note එකක් ළඟ.....

එයා ඒක කියවන් කියවන් ගියෙ ඇස් වලත් කදුළු පුරවගෙන....

"මම ඔයාව ආයමත් හැම තැනම හෙව්වා ....ඒත් ඔයා නෑ තාමත්...එදා ඇත්තටම ඔයාව රකිනවා කියලා පොරොන්දු උන අත් වලින් මංම ඔයාව මරලා දැම්මා...මට සමාවක් දෙන්න එපා මගේ xian...මං ආදරෙයි හැමදාටම ඔයාටම විතරක්.."

ඒක හරියටම මීට දවස් පහකට විතර කලින් ලියපු note එකක් කියලා දකිද්දි zhan ගෙ ඇඩුම ඉකියක් උනා...

තමන්ගෙ secret romm එකේ දොර භාගෙට ඇරිලා තියනවා දකිද්දි yibo දොර ළගට ආවෙ ඒක lock කරන්න හිතන් උනත් හිතට එක පාරටම දැනුන අමුත්ත නිසා එයා කරේ room එකට එබිලා බලපු එ⁣ක..

තමන් හිතුවා වගේම zhan ඒක ඇතුලෙ ඉද්දි yiboට කේන්ති ගියා ....
ඇස් රතු කරගෙන එයා room එක ඇතුලට ආවේ තමන්ට පිටුපාලා හිටපු zhanට කෑ ගහගෙන...

🦁Zhan තමුසෙ මොකක්ද මේ room එකේ කරන්නෙ...

Zhan ⁣ඒ හඬට හිරිලාවත් නොබලද්දි yiboගෙ කේන්ත්ය වැඩි උනා...අන්තිමට එයාගේ එක අතක් ගිහින් නතර උනේ zhanගෙ වම කනයි ලග වෙද්දි වැදුන පාරෙ වේදනාවට වගේම වේගෙට zhan විසි වෙලා ගිහින් බිම ඉන්ද උනා ...ඒ එක්කම එයාගේ අතින් ගිලිහුනු දෙ දැකලා yiboගෙ කේන්ත්ය දෙගුන තෙගුන උනා..

🦁Zhan තමුසෙ මේක කියෙව්වද ආහ්...

Yibo ඇහුවෙ බිම වැට්ලා ඉන්න zhanව තමන්ගෙ පැත්තට හරවන් හිටවගෙන එයාගේ බෙල්ලෙන් තද කරගෙන....

Zhan ගෙ ඇස් වල කදුළු පිරිලා තියනවා yibo  දැක්කෙ මේ වෙලාවෙ...ඒ තමන්ගෙන් වැදුන කම්මුල් පාරට කියලයි yiboට හිතුනෙ...

🕊️💙ₘy Bₗᵢₙd ₘₐₜₑ 💙🕊️ (Completed /Yizhan 💚❤️🐰🦁)Where stories live. Discover now